Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: ගුවන් ටිකට්පතක්

පුවත්

අගමැති ළඟ වැඩකරන එස්එෆ් සෙබළුන් මහජන පුස්තකාලයේ නිරෝධායනයට 

විවිධ පොදු වැඩසටහන් සඳහා කුලියට ලබාදෙන ස්ථානයක් වන කොළඹ මහජන පුස්තකාලයේ ශ‍්‍රවණාගාරය තුළ අගමැති කාර්යාලයේ සේවය කරන විශේෂ බලකායේ සාමාජිකයන් නිරෝධායනය කිරීම සඳහා රඳවා ඇතැයි වාර්තා වේ. අපේ‍්‍රල් 20 වන දින සිට කොළඔ මහජන පුස්තකාලයේ ශ‍්‍රවණාගාරයෙහි නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කර ඇත. අදාල නිලධාරීන් දින 14…

Uncategorized

මහින්දගේ රැස්වීමට සෙනඟ නැතිව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ව ගෙන්වයි 

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත රැස්වීම මාර්තු 02 වැනිදා විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී නොවන නිස ඇතිවිය හැකි අපහසුතාවය වළක්වාගැනීමට 2015ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට එම රැස්වීම සඳහා ආරාධනා කර ඇත. ඒ අනුව දැනට…

පුවත්

ශ‍්‍රී ලංකාව දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව 

කොවිඞ්-19 වසංගත තත්වයට මුහුණදුන් නැගී එන ආර්ථිකයක් ඇති රටවල් 66ක ආර්ථිකය පිළිබඳව ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පළ කර ඇති වාර්තාවක එම රටවල් අතරින් දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා ඇත. මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජේපී මෝර්ගන් ආයතනය, එම රටවල මහබැංකු වාර්තා,…

පුවත්

ව්‍යවස්ථා අර්බුදය ගැන පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පාර්ශ්ව මැදිහත් වෙන්න ලෑස්තියි 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මාස තුනක් ගතවීමට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමත්, විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා එකඟ නොවීමත් නිසා ඇතිව තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුදයට අදාල පළමුවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. මැයි 02 වැනිදා…

පුවත්

ප‍්‍රචාරක කටයුතු කරන්න බෑ – දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියති 

දැනට පවතින වසංගත තත්වය නිසා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ නොහැකි බවත් එවැනි පසුබිමක මැතිවරණය සාධාරණ ලෙස පැවැත්විය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකදී ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ හැර අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ප‍්‍රකාශ කර ඇත. මැයි 02 වැනිදා පැවති මෙම සාකච්ඡාවට සහභාගි වී තිබුණේ…

පුවත්

උතුරු මැද පළාතේ සිසුන් 100ට අඩු පාසල් පටන්ගැනීමේ සාකච්ඡාවක් 

කොවිඞ් වසංගත තත්වය නිසා දින නියමයක් නොමැතිව වසා දමා ඇති පාසල් අතරින්, උතුරු මැද පළාතේ ඇති සිසුන් 100ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. අපේ‍්‍රල් 28 වන දින උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එච්.එම් චිත‍්‍රානන්ද…

පුවත්

අගමැතිගේ රැස්වීමට යන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නයි – අකිල විරාජ් කාරියවසම් 

අගමැති මහින්ද රාජපක්ෂ කැඳවා ඇති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බවත්, එහිදී පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවය ආණ්ඩුව වෙත තීරණාත්මක ලෙස පැහැදිළි කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. මැයි 04 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමකට විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ…

විශේෂාංග

ජීවිත කාලයක සම්ප‍්‍රදාය බිඳ දැමීම- වෛද්‍ය තුෂ් වික‍්‍රමනායක 

සියලූම ජීවීන් තම පැටවුන් පෝෂණය කර ඔවුන්ට සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව විශ්වීය සත්‍යයක් වේ. මිනිසා වෙනත් සතුන්ගෙන් වෙන් වන්නේ කෙසේද? චාල්ස් ඩාවින්ගේ විශ්වාසය වූයේ අප සතුන්ට සමාන බවත් අපගේ ඉහළ පරිණාමයේ ප‍්‍රතිඵලයක් ලෙස හුදෙක් සතුන්ට වඩා වැඩියෙන් බුද්ධිමත් බවත්ය. අපගේ හෘදය…

පුවත්

රංගල කඳවුරේ දොරටු වැසුණේ ඇයි?වරාය සේවකයන්ගේ සැක, බිය දුරු කරන්න 

කොළඹ වරාය පරිශ‍්‍රයෙහි ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ රංගල නම් කඳවුර පිහිටා ඇත. වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට හා නාවික හමුදා සාමාජිකයන්ට කොවිඞ්-19 වැළඳී ඇතැයි තහවුරු වීමට පටන්ගත් පසුව කොළඹ වරායේ රංගල නාවික හමුදා කඳවුරේ සෙබළුන්ද පීසීආර් පරීක්ෂණයට ලක් කිරීම සඳහා යැයි කඳවුරෙන් පිටට ගෙන ගොස්…

දේශපාලන

අගමැතිගේ රැස්වීම් උගුලට හෙසු නොවිය යුතුය 

අගමැතිවරයා විසින් කැඳවන ලද, මැයි 4වැනිදා සාකච්ඡාවට දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සහභාගි නොවන බව තහවුරු කර තිබේ. එය ගත යුතුව තිබුණු බුද්ධිමත් දේශපාලන තීන්දුවකි. මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව කැඳවීම ම පමණකි. ඒ වගකීම එන්නේ ජනාධිපතිවරයාට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේය. අපේ‍්‍රල්…