Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: කොළඔ වරායේ තැන් දෙකක් වහයි

තීරු ලිපි

ඔබ නිදාගෙන සිටින්න – රාජ්‍යය ඔබ වෙනුවෙන් සිහින දකිනු ඇත 

Off Road ආර්ථික talks මේ දවස්වල රාජ්‍ය විසින් ජනතාවට ‘හෝල්සෙල්’ උපදෙස් දෙමින් සිටී. ලංකාවේ පමණක් නොවේ ලෝකයේ සෑම රාජ්‍යයක්ම පාහේ මේ දවස්වල දිසාපාමොක් පන්නයේ ගුරුවරයෙකු බවට පත්වී සිටී. ජනතාවට ඇත්තේ ඉතා පහසු කටයුත්තකි. ආණ්ඩුව කියන දේවල් හොඳින් අහගෙන ඉන්න. ආණ්ඩුව ගැන හිතමින් නින්දට යන්න. ආණ්ඩුව…

පුවත්

පාර්ලිමේන්තුවත් නැතිව, ව්‍යවස්ථාවටත් පිටින් අප ණය උගුලක හිරකරයිද? 

පවතින තත්වය හමුවේ ශ‍්‍රී ලංකාවේ රජයට ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ණය ලබා නොගෙන බැරි බව පැහැදිලිය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත ලබාදී තිබුණු සම්මුඛ සාකච්ඡුාවකින්ද පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාව මේ මොහොතේ ණය ලබාගැනීමටත්, දැනට ගෙවීමට ඇති ණය වාරික කල් දැමීමටත් බලාපොරොත්තු වන…

පුවත්

කොවිඞ්-19 මැද මානව හිමිකම් කඩන රටවල් අතරට ශ‍්‍රී ලංකාවත් එකතු කරලා 

කොවිඞ්-19 වසංගත සමයේදී පොලිස් හිංසනය ක‍්‍රියාත්මක කරමින් මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට ශ‍්‍රී ලංකාවේ නමද ඇතුළත් කර ඇත. අපේ‍්‍රල් 27 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම තත්වය…

පුවත්

පෞද්ගලිකත්වය කඩන ජඩමාධ්‍ය භාවිතාව දැක්කේ දැන්ද? 

කොවිඞ්-19 ආසාදිත යුද හමුදා සෙබළුන් හා නිලධාරීන් කී දෙනෙකු සිටීදැයි විමසීමට දූරකථන ඇමතුමක් ගත් අවස්ථාවක යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලියුම්කරුගෙන් ඉල්ලීමක් කළේය. ඒ කොවිඞ්-19 පිළිබඳ මාධ්‍ය භාවිතයට විවේචනයක්ද සමඟය. ඒ ඉල්ලීම ඉතා සාධාරණ එකකි. ඒ කොවිඞ්-19 ආසාදිතයන් අපහසුතාවට පත් කරමින්, පුද්ගලිකත්වයට හානි කරන මාධ්‍ය භාවිතාව…

පුවත්

ජනතාව පිට වරද පැටවීම නොහොත් BLAME GAME – වෛද්‍ය ප‍්‍රසන්න කුරේ 

රෝග ව්‍යාප්තිය සදහා වරද ජනතාව පිට පැටවීම කොරෝනා සඳහා විශේෂිත වූවක් නොවේ. එසේම එය ශ‍්‍රී ලංකාවට සුවිශේෂ වූවක් ද නොවේ. ජනතාව නම් රටවැසියාය. ඒ අර්ථයෙන් ජනතාව හා රට යනු එකකි. එනමුත් ජනතාව හා රජය යනු එකක්ම ද, නැතිනම්  දෙකක් ද යන්න ප‍්‍රශ්නයකි. එයට උත්තර සැපයිය…

ඉඳ - හිට

බයි ප‍්‍රස්තාර 

ස්ටැටිස්ටික්ස් හෙවත් සංඛ්‍යානය ගණිත රුකෙන් වැඩුණු අනුවිෂයීය අත්තකි. සංඛ්‍යාන විෂයේ මූලික ව කෙරෙන්නේ දත්ත එකතු කිරීම, සංවිධානය, සැකැසීම, විශ්ලේෂණය හා අර්ථ නිරූපණය යි. විටෙක එම විශ්ලේෂණ මත පදනම් ව පුරෝකථනය කිරීම ද කෙරේ. මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා විවිධ මෙවලම් හා විධික‍්‍රම සංඛ්‍යානඥයෝ භාවිත කරති….

දේශපාලන

අපරාධීනත්වය සහ එහි ඛාදනය 

මහාචාර්ය රොහාන් සමරජීව මොහොතකට සිතින් මවාගන්න. ඇය කොවිඞ් වසංගතයට පෙර කොළඹ නගරයේ නිවාස ගණනාවකට පිරිසිදු කිරීමේ සේවා සැපයූ කාන්තාවකි. දෛනිකව එදා වේල උපයාගත්තියකි. ඇයට වැඩට යාමට පොදු ප‍්‍රවාහනය සහ ඉඳහිට ත‍්‍රිරෝද රථ භාවිත කිරීමේ නිදහස තිබිණි. වැඩ භාර ගැනීමේ හා ප‍්‍රතික්ෂේප කිරීමේත්, ගාස්තු සහ දින…

දේශපාලන

හමුදා මනසකින් වසංගත මර්දනයට යාමේ විපාක 

කොරෝනා වසංගතය, දැන් ආණ්ඩුවේ ගණන් හැදීම්වලින් මුළුමනින්ම අපගමනය වෙමින් තිබේ. අපේ‍්‍රල් 19වැනිදා වන විට, සම්පූර්ණයෙන්ම වසංගතය පරාජය කිරීමට කළ ගණන්බැලීම් දැන් සීසීකඩය. දැන් දිනකට ආසාදිතයන් වාර්තා වන්නේ ඉහළ ගණනකිනි. ඒ ආසාදිතයන් අතරින් බහුතරය හමුදා සාමාජිකයන් වීම ආණ්ඩුව කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ. අපේ‍්‍රල් 26 වැනිදා මේ…

පුවත්

මී උණෙන් ආදාහනය වූ නාවිකයාගේ හිමිකම් 

වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ ශ‍්‍රී ලංකා නාවික හමුදා ප‍්‍රධාන රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ලූතිනන් කමාන්ඩර් දොඩන්වල මියගියේ අපේ‍්‍රල් 26 වැනිදාය. නාවික හමුදා පාර්ශ්වයෙන් කීවේ ලූතිනන් කමාන්ඩර් දොඩන්වල මියගියේ මී උණ රෝගයෙන් බවය. එමෙන්ම ඔහු වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකු වූ බවය. ලූතිනන් කමාන්ඩර් දොඩන්වලගේ මේ…