Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: එම්.ඞී.මහින්දපාල

දේදුන්න

ලෝකයේ හැමතැනකම සිනමාවේ, සාම්ප‍්‍රදායික බෙදාහැරීම කඩාගෙන වැටිලා 

එම්. ඞී මහින්දපාල ඬේවිඞ් බෝර්ඞ්වෙල්, ක‍්‍රිස්ටීන් තොම්සන් සහ ජෙෆ් තොම්සන් විසින් රචිත, ලෝ ප‍්‍රකට විස්කොන්සින් සරසවිය ප‍්‍රකාශයට පත්කළ ත්‍සකප ්රඑ ්බ ෂබඑරදාමජඑසදබ කියන කෘතිය කෘතහස්ත සිනමා ඡුායාරූප අධ්‍යක්ෂකවරයෙක් සහ සිනමා ගුරුවරයෙක් වන එම් ඞී මහින්දපාලයන් ‘සිනමා කලාව හැඳින්වීමක්’ නමින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. මේ කෘතිය…

දේදුන්න

සංසාරේ දඩයක්කාරයා තමන්ගේ වින්දනය අනෙකා වෙත ආසාදනය කිරීමේ අපේක්ෂාවෙන් කළ නිර්මාණයකි. 

70 වසරක් සපිරුණු ශ‍්‍රී ලාංකීය සිනමාව කලාවක් හා කර්මාන්තයක් ලෙස අනේකවිධ ගැටුම් හා පසුබෑම්වලට මුහුණ දෙමින් සිටින්නාවූ වත්මන් යුගයේ, ඒ සියලූ ගැටලූ පසෙකලා සිනමාත්මක පර්යේෂණයන් බදු නිර්මාණ බිහිකිරීමට වෑයම් කිරීම අතිශයින් අභියෝගාත්මක බැව් කිවයුතු නොවේ. විශේෂයෙන්ම සිනමාව වැනි දැවැන්ත ආයෝජනයක් ඇවැසි කලා මාධ්‍යයක් හා අදාලව…