ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා එජාපය ප‍්‍රමුඛව පිහිටුවන දේශපාලන සන්ධානය සූදානම් බවද, එම සන්ධානය මැයි රැුළියේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවද එජාප ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. මෙම සන්ධානයට දැනට එජාප පෙරමුණ සමග සිටින සියලූම පක්ෂ එකතු වී සිටින බවද, ඉදිරියේදී ශ‍්‍රීලනිපයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ප‍්‍රමුඛ කණ්ඩායමක්…