Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

පුවත්

කෘෂිකර්ම ගොඩනැගිල්ලට පොලීසිය එයි 

කෘෂිකර්ම අමාත්‍යාංශය ඉහළ කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අංශ කිහිපයක් ගෙනයාමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව විමසීමේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ එම ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉවත් කර ගත්තද එම ගොඩනැගිල්ල සඳහා වසර දෙකක කාලයකට…

පුවත්

හිරුණිකාගෙන් එ.ජාතීන්ට පැමිණිලි කරයි 

තමන්ගේ පෞද්ගලික දූරකථන සංවාද විකෘති කොට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත. ඊට අමතරව ඇය ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයටද ලිඛිතව දැනුම් දී ඇත. මෙම හඬපට…

පුවත්

සාෆිගේ නඩුවේ සාක්ෂි නැවත ගන්න නියෝග 

වෛද්‍ය සාෆි සියාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂි නැවත සටහන් කරගෙන, ඒ සම්බන්ධයෙන් ජනවාරි 16 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. එම දැනුම්දීම සිදුකර ඇත්තේ එම නඩුව දෙසැම්බර් 12 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී…

විශේෂාංග

මව්වරුන්ගේ පැමිණිල්ලෙන් එස්.එච්.ජී. බිල්ලා අලූත් වෙයි 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් මව්වරුන්ට වඳ සැත්කම් කළ බව කියන වෛද්‍ය මොහොමඞ් සාෆි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අසාධාරණ බවත්, එම සිදුවීම පිළිබඳව පැහැදිලි විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලමින් යුක්තිය උදෙසා මව්වරු නම් සංවිධානයක් පෙරටු කරගත් නීතිඥයන් පිරිසක් දෙසැම්බර් 03 වැනිදා…