අනෝමා රාජකරුණා ඇය ශ‍්‍රී ලංකාවේ මෑත කාලයේ බිහිව තිරගත වූ හා තිරගත නොවූ චිත‍්‍රපටි සියල්ලම පාහේ නරඹා ඇතැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. විවිධාකාර විනිශ්චය මණ්ඩල නියෝජනය කිරීමත්, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මසකට වතාවක් සිංහල චිත‍්‍රපටි ප‍්‍රදර්ශන සංවිධානය කිරීමත්, නවක කෙටි චිත‍්‍රපටිකරුවන් වෙනුවෙන් ඇජෙන්ඩා 14 සිනමා උළෙල…