Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

පුවත්

පුවත්

විස්සට පක්ෂ වූ සමගි බලවේග මන්ත්‍රීධුර අහෝසි කරයි 

විසි වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හය දෙනාගේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට කටයුතු කරන බව අනිද්දා සමග අදහස් දැක් වූ සමගි ජන බලවේගයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පැවසීය. සමගි ජන බලවේගය නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ 20 වන…

පුවත්

සරදම 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔක්තෝබර් 05 වැනිදා පෙනී සිටියේය. එසේ ඔහු පෙනී සිටිමින් සාක්කි ලබා දුන්නේ එම කොමිසම කරන ලද දැනුම් දීමක් අනුවය. එම සාක්ෂි ලබාදීමේදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රටක බෝම්බ පිපිරූ විට…

පුවත්

අධිකරණ තීන්දුව එන තුරු කොමිසම බලාසිටී 

අපේ ජන බල පක්ෂයේ ගැටලුව අධිකරණයෙන් විසඳාගන්නා තුරු නිහඬව සිටීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම අතුරලියේ රතන හිමිට දන්වා ඇත. එම දැනුම්දීම කර ඇත්තේ අතුරලියේ රතන හිමිගේ නීතිඥයා මැතිවරණ කොමිසමෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි. මේ වන විට එම පක්ෂයේ මන්ත්‍රීධුරය සඳහා අපේ ජන…

පුවත්

2021 වැය බිලියන 4906යි 

අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති 2021 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අනුව එළැඹෙන වසරේ රාජ්‍ය වැය රුපියල් බිලියන 4906 දක්වා ඉහළ යනු ඇත. ඔක්තෝබර් 05 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ තීරණ දැනුම් දීමේ නිවේදනය අනුව 2021 වර්ෂයට අදාළ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 2690ක් වන අතර…

පුවත්

වාසුගෙන් 20ට එරෙහි ලිපියක් 

20 වැනි සංශෝධනයට එරෙහිව අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇත. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කර තිබෙන බවත්, එසේ නොවී පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර බලය තුලනය විය යුතු බවත් එම ලිපියෙන්…

පුවත්

රිෂාද් නොගියත් කණ්ඩායම අවිනිශ්චිතයි 

තමන් ආණ්ඩුවට සහයෝගය ලබා නොදෙන නමුත්, තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබඳ සහතික විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන්  කියා ඇතැයි අනිද්දා සමග අදහස් දැක් වූ සමගි ජන බලවේගයේ සාමාජික පක්ෂයක නායකයෙක් පැවසීය. සමස්ත ලංකා මුස්ලිම්…

පුවත්

ඇමෙරිකන් සබඳතා පිළිබඳ චීන ලොක්කා ලංකාවට 

චීන-ඇමෙරිකානු සම්බන්ධතාවලට අදාළව කටයුතු කරන චීන හිටපු විදේශ අමාත්‍ය යැන්ග් ජියෙචි ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඔක්තෝබර් 08 වැනිදා පැමිණ ඇති අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතය. වසංගත තත්වය නිසා ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් මුණගැසෙන බවත්, ඔහු ගමන් කරන ස්ථාන විශේෂයෙන්…

පුවත්

ආසාදිතයන් හා නිරෝගී අය එකට ගෙනයනවා – මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 

යුද්ධ හමුදාවේ නිලධාරීන් ගම්පහ සහ දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොදන්වා රැගෙන ගොස් ඇති බවත් වෛරසය ආසාදිත පුද්ගලයන් සහ අනෙක් පුද්ගලයන් සමඟ එකම බස්රථයේ රැගෙන යන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එච්.ඒ. කුලතිලක අනිද්දාට පැවසීය. කොවිඞ් 19 ආසාදනය…

පුවත්

රාමඤ්ඤ- අමරපුර 20 ගැන සාකච්ඡාවක 

විසිවැනි සංශෝධනය සම්මත නොකළ යුතු බවත්, රටට හිතකර නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවත් ප්‍රකාශ කරමින් ඒකාබද්ධ සංඝ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා රාමඤ්ඤ නිකායේ සහ අමරපුර නිකායේ ප්‍රධාන හිමිවරුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. එම සාකච්ඡාව ඔක්තෝබර් 05 වැනිදා රාමඤ්ඤ නිකායේ ඇල්විටිගල මාවතේ පිහිටි…

පුවත්

අමාත්‍යාංශ යළිත් වෙනස් වෙයි 

අවසන් වරට වෙනස් කිරීමෙන් පසු සති දෙකක කාලයක් ඉකුත් වීමටත් පෙර අමාත්‍යාංශ විෂයන් ජනාධිපතිවරයා යළි වෙනස් කර තිබේ. ඒ ඔක්තෝබර් 06 වැනි දින දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය. එම ගැසට් පත්‍රයට අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි…

පුවත්

විස්සට එරෙහි අය බැසිල් සමග ගැටෙති 

විසිවැනි සංශෝධනයට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට හිතවත් කණ්ඩායම් අතර ගැටුමක් මතුව ඇති බව වාර්තා වේ. ඊට හේතුව 20 වැනි සංශෝධනයට එරෙහිව අදහස් දක්වන පුද්ගලයන්, එය බැසිල් රාජපක්ෂගේ වුවමනාවට ගෙන ආ එකක් බව ඍජුව හා වක්‍රව…

පුවත්

විස්ස ගැන ආගමික නායකයෝ කියති 

  අත්තනෝමතික බලහත්කාරයක් අධිකරණ සංඝනායක අත්තංගනේ රතනපාල නාහිමි ආණ්ඩුවේ කොටස් තුනක් තියෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. 20 වැනි සංශෝධනයෙන් අපට පෙනෙන්නේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි දෙකම ශූන්‍ය කරලා විධායකයේ බලය වැඩි කිරීමක්. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීමේ භයානක අනතුරක් තියෙනවා කියලයි රටේ හැමතැනම විද්වතුන් සාකච්ඡා කරන්නේ. ස්වාමීන් වහන්සේලා…

පුවත්

අගමැති යෝජනාත් සංශෝධනවල නෑ …. වචන විතරක් වෙනස් කරලා 

විසිවන  ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක්කිරීමට නියමිත කරුණු වශයෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ලියවිල්ලේ  අගමැතිවරයාගේ කමිටුව ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ඊට විරුද්ධව ආණ්ඩු හිතවාදී පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනාද ඇතුළත්ව නැත.   පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී කරන සංශෝධන අතර ප්‍රධානම සංශෝධනය වශයෙන් සඳහන් කර ඇත්තේ…

පුවත්

20 හා ජවිපෙ 

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර නැති විපත්ෂයේ ප්‍රධාන දේශපාලන පකෂය බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වී ඇත. එම සංශෝධනයට එරෙහිව මේ වන විට පෙත්සම් 39ක් ඉදිරිපත් කර ඇති අතර එම සංශෝධනයට පක්ෂව අතරමැදි පෙත්සම් කිහිපයක්ද ඉදිරිපත් වී ඇත. සමගි ජන බලවේගය, එක්සත්…

පුවත්

මන්ත්‍රී රංජිත් බණ්ඩාර නිවාඩු ඉල්ලලා 

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරට ආයතන සංග්‍රහයට පටහැනිව විශ්වවිද්‍යාලයේ තනතුරේ වසර පහක කාලයකට නිවාඩු ලබාදීම සඳහා උපදෙස් ඉල්ලමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන් විජේරත්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් යවා ඇත. අංක සී/ඊ/4 යටතේ සැප්තැම්බර් 21 වැනිදා එම…

පුවත්

ලංකාවයි ඇන්ගෝලාවයි ඉන්නේ එක ගොඬේ 

මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනය ශ්‍රී ලංකාව සිය ශ්‍රේණිගත කිරීම්වලින් සීඒඒ1 මට්ටමට පහත දැමීමෙන් පසු ශ්‍රී ලංකාව ලොව දුර්වල ආර්ථිකයක් සහිත රටවල් අතරට එක්ව තිබේ. ශ්‍රී ලංකාවට අමතරව ඇන්ගෝලාව, බාබඩෝස්, බෙලිස්, ගැබන්, ඉරාකය, මාලි යන රටවල් සීඒඒ1 යන කාණ්ඩයෙහි සිටී. මෙම ශ්‍රේණිගත කිරීම් පහත දමමින්…

පුවත්

පළාත් සභා පවත්වන්න සියලු පක්ෂ තීන්දුවක් 

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතු බවට සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් ඒකමතික තීන්දුවකට පැමිණ ඇති බවත්, එම තීන්දුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත දැනුම්දීමට නියමිත බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ සියලු දේශපාලන පක්ෂ  ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර්    24 වැනිදා පැවති…

පුවත්

මහින්දට මතක නෑ 

  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ කරුණු තමාට මතක නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමඟ සැප්තැම්බර් 29 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. ඉන්දීය ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර සැප්තැම්බර් 26 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවති…

පුවත්

විස්සට සරසවි ඇදුරු විරෝධය 

ගෝඨාභය නිසා භයානකයි කථිකාචාර්ය අතුල විතානවසම් මෙය සර්ව බලාධිකාරී පාලනයක් දක්වා ගමන් කරන මාවතට අඩිතාලම දැමීමක්.  මේක 1978 ව්‍යවස්ථාව ගෙන ආ අවස්ථාවටත්, 18 වැනි සංශෝධනය ගෙනා අවස්ථාවටත් වඩා භයානකයි. බලය ලැබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන හෝ මහින්ද රාජපක්ෂ වගේ නායකයෙකුට නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මිලිටරි පාලනයක අත්දැකීම්…

පුවත්

ජනමත විචාරණයක් ඕනෑ කිව්වොත් ආණ්ඩුව 20 අත්හරී ඡන්දෙන් පරදීවියැයි අනුමානයක් 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම ඇතුළු මූලික යෝජනා සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළහොත් 20 වැනි සංශෝධනය අත්හැර දැමීමට ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාවක් ඇතැයි අනිද්දා සමග අදහස් දැක් වූ කැබිනට් මණ්ඩල සාමාජිකයෝ කිහිපදෙනෙක් පැවසූහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

Load more
අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018
Share This