No menu items!
23.1 C
Sri Lanka
13 September,2025
- Advertisement -spot_img

CATEGORY

දේශපාලන

හිටපුවිනිසුරුටඅධිකරණ අපහාස චෝදනා

■ අරුණ ජයවර්ධන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හා වර්තමානයේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති උපාලි අබේරඑත්නට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ක්‍රියා කරන්නැයි නීතිඥ උපුල් කුමරප්පෙරුම,...

සඳහිරු සෑය අනාගතයේදී වෛරයේ සංකේතයක් වෙන්නත් පුළුවන්කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යඅගලකඩ සිරිසුමන හිමි

■ අමන්දිකා කුරේ යුද ජයග්‍රහණය සැමරීමට රුවන්වැලි සෑයට ආසන්නයෙන් ඉදි කළ සඳහිරු සෑයේ විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන ලෙස තමාට ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවට මහාචාර්ය...

එක රටක් – එක නීතියක් ව්‍යාපෘතියප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් විවේචනයක්

තම කාබනික පොහොර ව්‍යාපෘතිය සමාජීය වශයෙන් විනාශකාරී ප්‍රතිඵල ඇතිකරමින් අතරමග ඇණහිටීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනිම නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එනම් ලංකාවේ...

අයවැයේ පාසල් ප්‍රවාහන හා ත්‍රීවීල් සහනඉදිරි මැතිවරණයකදීතමන්ගේ අයට බෙදාදෙන්නද?

පාසල් ප්‍රවාහන රථ 48,000යි.සහනය බෙදූ විට එකකට රුපියල් 8333යි. මගී ප්‍රවහන ත්‍රීරෝද රථ 800,000යි.සහනය බෙදූ විට එකකට රුපියල් 750යි. ‘ගරු කතානායකතුමෙනි,පසුගිය කාලය තුළ පාසල් වසා තැබීම...

දෙවන මරණ පරීක්ෂණයෙන් හෙළි වූවධහිංසා ලකුණු

■ මුහම්මද් තාරික් මඩකලපුව, ඉරුදයපුරම්හිදී 22 හැවිරිදි චන්ද්‍රන් විදූසන් නම් තරුණයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය ජූනි මස 02 වැනි බදාදා රාත්‍රී 10.30ට පමණය....

කොරෝනා නැත්තම්ආණ්ඩුව මෙලහකටත් ඉවරයිසමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීපාඨලී චම්පික රණවක

■ ඇන්තනී වෙරංග පුෂ්පික ඇතිවෙලා තිබෙන ආර්ථික දේශපාලන අර්බුදය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද? අද ප්‍රධාන වශයෙන්ම එක පැත්තකින් වසංගතය විසින් ඇති කළ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. කිසිම...

එකොළහ, සුසිල්, අලි සබ්රි සහ හඳපාන්ගොඩලා

එකොළොස් දෙනාගේ කල්ලිය සෝඩා බෝතලයක්ම විය. ඉන්න බැරි නම් යන්න කියා පැහැදිලිවම ඔවුන්ට නිවේදන මගින් දන්වා ඇත. අපි ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන සටන් කරනවා යයි...

හිට්ලර්ගේ නැග්මටවක්‍රව දායක වූ කොමියුනිස්ට්වාදීන්?භූ දේශපාලන යථාර්ථ ගොඩ නැගෙන හැටි

■ ලියනගේ අමරකීර්ති මා මිතුරිය, මහාචාර්ය කාමන් වික්‍රමගමගේ මාරම ඇණයකි. ඇය තමාගේ අවධානයට ලක් වූ ලිපි ලේඛන මටද කියවන්නට එවයි. කියවන්නට ඇති මගේ ලැයිස්තුව කොහොමටත්...

ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් සඳහා පෙරවදනක්

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය හඳුන්වමින් මා පසුගිය සතියේ ලියූ ලිපිය කියවූ මා හිතවත් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා මගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසමින් දූරකථන ඇමතුමක් දුන්නේය....

ඥානසාර හිමි පරදා අලි සබ්රි දිනයිජනාධිපතිගෙන් සංශෝධිත ගැසට් පත්‍රයක්දෙදෙනෙක් ඉල්ලා අස්වෙලා,මහාචාර්යවරු යැයි කී අය කථිකාචාර්යවරු වෙලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රධානත්වයෙන් එක රටක්, එක නීතියක් නම් වූ කාර්ය සාධක බලකාය පත්කිරීමේ ගැසට් නිවේදනය යළි සංශෝධනය කර තිබේ. ඒ...

Latest news

- Advertisement -spot_img