No menu items!
23.3 C
Sri Lanka
10 September,2025
- Advertisement -spot_img

CATEGORY

දේශපාලන

මැතිවරණ වියදම් නියාමනය සහ වැඩි දියුණු විය යුතු ආකාරය

රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ මේකේ කතා කරන්නේ නෑ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරී නීතිඥ තුසිත සිරිවර්ධන මැතිවරණයකදී සිදු කළහැකි වියදම් සීමා රහිත වීම...

ඡන්දපොළට යන්න බැරි නම් ඡන්ද අයිතියට මොකද වෙන්නේ?

තැනැත්තන් වෙළෙඳාම සහ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබඳ උපදේශිකා දිල්ශානි නුගවෙල විදෙස්ගතව සේවය කරන ලාංකිකයින්ට ඡන්ද අයිතිය හිමි වෙලා තිබුණත් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක්...

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී කළ යුත්තේ ඇයි?

‘ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම’ යන ගිය සතියේදී අප හඳුනාගත් සංකල්පය ගැන තවදුරටත් සාකච්ඡා කරමින්, එම අදහසේ අර්ථ සහ එය දේශපාලන න්‍යාය පත්‍රයකට සම්බන්ධ කරන්නේ කෙසේද?...

අනාගතය නිමවන අතීත අවතාර

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා ‘දේශීය සම්පත්’ රැකගැනීමේ ශුද්ධවූ සටනේ රණ හඬ නැගීය. ඒ ගතවූ සතියේය. 2022 මාර්තු මස උග්‍රවන විදෙස් විනිමය අර්බුදයට පිළියමක් ලෙස...

විදුලිබල ආයෝජන හිරකළොත් අපි ආයෙම අඳුරේ

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුණෙමු. නමුත් කතාව තිබෙන්නේ සති...

දියවඩන නිලමේ තෝරන ඡන්දයට කාන්තාවන්ට ඡන්ද බලය දෙන්න සූදානම් ද?

ලෝකයේ විවිධ රටවල ජීවත්වන ජනයා දන්නා නමුත් නොදන්නා සේ සිටිනා කරුණු බොහෝය. ලාංකික සමාජයේද එවැනි දේ තිබේ. සෑම කාන්තාවකම ජීවිතයේ නිශ්චිත කාල වකවානුවක මුහුණ...

ජනතාවාදී පාලනය කියන්නේ මොකද්ද කියලා ජනතාවට අත්විඳින්න පුලුවන් – ආචාර්ය හරිනි අමරසූරිය

මෙවර පළමු වතාවට තමයි ජාතික ජන බලවේගය විදියට මැයි දින හතරක් පැවැත්තුවේ. හැම මැයි රැලියකටම විශාල ජන සහභාගිත්වයකුත් පේන්න තිබුණා. ඒ තුළින් ජාතික ජන...

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම

මේ දිනවල ජනාධිපතිවරණය කේන්ද්‍රකොට ගෙන සිදුවන දේශපාලන සාකච්ඡාවල, රටට බෙහෙවින් ප්‍රයෝජනවත් වීමේ විභවතාව ඇති එක් මාතෘකාවක් මතුවී තිබේ. එය නම් ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු...

මැතිවරණ සමයේ අවිනිශ්චිතතා සහ ආචාර්ය ඒ ටී ආරියරත්නගේ අභාවය

දැනට පෙනෙන දේශපාලන සංඥාවලට අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් මස අගදී පමණ පවත්වන්නට ඉඩ තිබේ. ඒ සඳහා තවත් තිබෙන්නේ මාස පහක් වැනි කෙටි කාලයකි. ඒ නිසාම...

ජාතික ජන බලවේගය සහ විකටරූපී විවේචන

මේ වනවිට දක්නට ලැබෙන තත්වය අනුව, බොහෝ විට වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට උපකල්පනය කළ හැක. මෙම පසුබිම තුළ, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන...

Latest news

- Advertisement -spot_img