No menu items!
21.7 C
Sri Lanka
18 July,2025
- Advertisement -spot_img

CATEGORY

දේශපාලන

හිංසනය මිනිසුන්ට ප‍්‍රියමනාප දෙයක් බවට පත්කළා

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පහුගිය දිනවල ලංකාවේ සමාජය, සමාජ මාධ්‍යවල හා ප‍්‍රසිද්ධ මාධ්‍යවල සිංහල භාෂාවෙන් කතාබහ කළ දේවල් දෙස බලද්දී සමාජය මොනතරම් විචාර බුද්ධියෙන් හීනද කියලා...

නිව් ගිනියා අගමැති ගෙදර

සති ගණනක දේශපාලන කලබැගෑනියකින් පසුව පපුවා නිව් ගිනියාහි අගමැති පීටර් ඕ’නීල් පසුගිය මැයි 30 වැනිදා එරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේය. එරට පාර්ලිමේන්තුවේ...

පැකර්ගෙන් සුරුට්ටු බී විඳවන නෙතනියාහු

පසුගිය අපේ‍්‍රල් මස පැවති ඊශ‍්‍රායල මහා මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු වැඩි ඡුන්දයක් සහිතව සභාග රජයක් පිහිටුවීමට අසමත් වූයෙන් නැවතත් ඡුන්දයකට යෑමට නෙතනියාහුට සිදුවී ඇත. නෙසෙට්...

ජීවමාන බොරුව සහ පරම සත්‍යය

x නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය නිකුත් විය. පරපුටු මනසින් ලෝකය දකින අපේ මිනිස්සු රාහුල් ගාන්ධි බලයට පැමිණේ යයි විශ්වාස කළහ. එසේ වී...

එක රටක් එක නීතියක්: උඩරට නීතියත් ඉවත් කරමුද?

x අරුණ ජයවර්ධන පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු, ‘එක රටක්, එක නීතියක්’ කියන සංකල්පයක් ඉහළට මතුවී ආවේය. එහෙත් එක රටක් තුළ එක නීතියක් තිබිය යුතුයැ’යි කියූ...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය: දෝෂ සහගත විනිශ්චයක්?

x ආචාර්ය නිහාල් ජයවික‍්‍රම ඊළඟ ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය. එය, විලියම් ගොපල්ලව විසින් වසර 15...

කාදිනල් හිමිගේ සියලූ ප‍්‍රකාශ දේවවාක්‍ය නොවෙයි

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත 21වැනිදා එල්ලකළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මාසයකට පස්සේ රට තියෙන තැන ගැන ඔබේ අදහස මොකක්ද? රට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. හැම කෙනෙකුටම...

ගෝලීය මුස්ලිම් ප‍්‍රශ්නයේ ඓතිහාසික මාන වගකීම කාගේ ද?

x නිර්මාල් රංජිත් දේවසිරි සාමාන්‍යයෙන් ඕනෑම ශිෂ්ටාචාරයක් තමන්ගේම වූ ඌරුවක් (ෑඑයදි* නිර්මාණය කරගනී. කිසියම් ශිෂ්ටාචාරගත ජනකායකගේ ආගමික ජීවිතය මෙම ඌරුව ගැබ් කරගන්නා ප‍්‍රධාන මානව...

ජනාධිපති සමාව හා පූජ්‍ය ඥානසාර හිමි පිළිබඳවයි

x කාලෝ ෆොන්සේකා මේ ලිපිය මා යොමු කරන්නේ 2019.05.26 දාතමින් යුත් ‘අනිද්දා’ පත‍්‍රයේ 3 වැනි පිටුවේ පළ වූ ‘ඥානසාර හිමිට සමාව දීමෙන් ජනාධිපති අධිකරණයට අපහාස...

බලා සිටින ගමන් දේශපාලන පරිහාණිය උත්සන්න වීම

අප‍්‍රියෙල් 21 වැනිදා සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මාසයක් ඉක්ම ගොස් තිබේ. මෙම සති පහක කාලය ගෙවෙද්දී, එම සිදුවීමේ දේශපාලන ප‍්‍රතිඵල දැන් වඩාත් පැහැදිලිව නිරීක්‍ෂණය...

Latest news

- Advertisement -spot_img