No menu items!
28.9 C
Sri Lanka
14 June,2024
- Advertisement -

CATEGORY

අවරදිග ආවර්ජනා

සිරිසේන යනු ජාතික පරපිඩාකාමියෙකි

ගිය සතියේ ජනාධිපතිවරයා සතියකින් ප්‍රශ්නය විසඳන බව කීවේය. මෙය ලියන මොහොත (13) වන විටත් ඔහුගේ ඒ විජ්ජා බලය ක්‍රියාත්මක වී නැත. ඇත්තෙන්ම ගත වූ...

සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය

තව සතියකින් ප්‍රශ්නය විසඳා දෙන බවට ජනාධිපති සිරිසේන ඊයේ (4) පොරොන්දු විය. එනම්, විසඳුම ක් ඔහු අතේ ඇති බව ය. එහෙත්, විසඳීමට ඇති ප්‍රශ්නයේ නිර්මාතෘ...

ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශව සිටින ජනාධිපතිවරයෙක්

  රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවට අනුව නොව, රටේ විධායක ජන ාධිපති වරයාගේ ආශ ාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින්...

ඡන්දයක් ඇයි? කුමක් සඳහාද?

මෙහිදී මුලින්ම, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කළ යුතුය. පසුගිය දින කිහිපයේ සිරිසේන-රාජපක්ෂ හවුල කටයුතු කෙළේ ඒ ඡන්ද...

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉරණම සිරිසේනගේ ගිලටිනය අබියස

  ‘‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’’ යන්න ප‍්‍රචලිත කියමනකි. එහි අන්තර්ගත වුණේ දේශපාලනඥයා සම්බන්ධයෙන් බලපවත්වන බාහිර චර්යා ධර්ම ස්වභාවයකි....

අගමැතිවරයා ඉවත් කිරීමට සහ තවත් අගමැතිවරයෙකු පත්කිරීමට පක්ෂව මතු කෙරෙන කුතර්ක

  ජනාධිපතිවරයා මේ කාරණා දෙකම සිදු කොට ඇත්තේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ආත්මගත පුරුද්ද යටතේ ය. ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව තුළ එම 18 වැනි සංශෝධනය අහෝසි...

රාජපක්ෂලාගේ සිරකරුවෙකු බවට පත්වීමෙන් අවසන් විය හැකි සිරිසේන පුරාවෘත්තයට පූර්විකාවක්

  සිරිසේන යනු සංස්කෘතියේ දිළිඳු භාවය විසින්ම දේශපාලනික අනාථයෙකු බවට පත් පුද්ගලයෙකු බව දැන් ඔහු ආදර්ශයෙන් පෙන්වා තිබේ. මෙවැනි පුද්ගලයන් තමාගේ තරම පෙන්වීමට ගන්නා සෑම...

ඇතිනැති පරතරයේ අනාගතය ගැන වෙනත් පැත්තකින් සලකා බැලීමක්

  අද සමස්ත ලෝක ජනතාවගෙන් ඉහළම ධනවත් තීරුවේ සිටින සියයට 1 ක් විසින් සමස්ත ලෝක ධනයෙන් හරි අඩක් අයිති කරගෙන සිටින බව කියැවේ. ඊටත් වඩා...

‘‘පළමුව ජාතිය, දෙවැනුව මෝක්ෂය’’ කාදිනල් මැල්කම් රංජිත්

  ඕනෑම රටක ගිහියෙකුට, අවශ්‍ය නම්, ඉහත සටන් පාඨය වලංගු කර ගත හැකිය. මන්ද යත්, ගිහියන් මුලින්ම ලෞකික වන බැවිනි. එහෙත් කිසි ආගමක පූජ්‍ය පක්ෂයට...

ප‍්‍රජා පීඩක පාලකයන් කල් තියා හඳුනා ගැනීම

  මීට කලකට පෙර ප‍්‍රජා-පීඩකයන් බලයට පත්වීමේ ප‍්‍රචලිත ක‍්‍රමය වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් එක රැුයකින් පෙරලා දමා ඒකාධිපතියෙකු විසින් බලය අල්ලා ගනු ලැබීමයි. ඒ ඒකාධිපතියා...

Latest news

- Advertisement -