No menu items!
24 C
Sri Lanka
21 July,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

ලෝකෙන් උතුම් රට වුණත්..ඒවා මෙහේ බෑ මචං

උඩ බලාගෙන කෙළ ගහගන්නා මිනිසුන් (මිනිස් ජාතියක්* වැඩියෙන්ම සිටින්නේ මේ රටේ දැයි සිතෙන තරමට මේ රටේ මිනිසුන් ගැන මේ රටේම මිනිසුන් කියන නිශේධනීය කතා...

ඉරානය, න්‍යෂ්ටික අවි, අළු යට යුද ගිනි ගැලවී සිටිය නොහැකි විනාශය අද හෙට ඒවිද?

2015 ජූලි මස ඉරානය හා එක්සත් ජාතීන්ගේ ස්ථිර ආරක්‍ෂක මණ්ඩල සාමාජිකයන්, එනම්, ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුම...

මහපාරවල් යට මිනී වළලමුද?

ලෝක ජනගහනය බිලියනට අට ඉක්මවද්දී කිසිවෙක් අනුමාන නොකරන අන්දමේ නවීන ප‍්‍රශ්නවලට අනාගතයේදී ලෝකයම මුහුණදෙනු ඇති. ඒ අතරින් එකක් වන්නේ වසරින් වසරට වැඩි...

සංසාරේ දඩයක්කාරයා තමන්ගේ වින්දනය අනෙකා වෙත ආසාදනය කිරීමේ අපේක්ෂාවෙන් කළ නිර්මාණයකි.

70 වසරක් සපිරුණු ශ‍්‍රී ලාංකීය සිනමාව කලාවක් හා කර්මාන්තයක් ලෙස අනේකවිධ ගැටුම් හා පසුබෑම්වලට මුහුණ දෙමින් සිටින්නාවූ වත්මන් යුගයේ, ඒ සියලූ ගැටලූ පසෙකලා...

ලෝක කුසලානයකින් මුවාත් තැබූ අරගලය

පැනල්ටි අවස්ථාවක්. අත්දැකීම් බහුල ක‍්‍රීඩිකාව හා ඇමෙරිකන් පාපන්දු කණ්ඩායමේ සමනායිකාව වන මේගන් රැුපීනෝ පහර එල්ලකරන්නට සූදානමින් සිටියා. වේගවත් පහර ගෝල රකින්නියගේ වම්පසින් ආවා....

බොම්බේ ස්වීට් තවමත් ඒ රසමද?

මා එදා ගිය බොම්බාය නගරය මුම්බායි නගරය වූවා සේම එම නගරයද එහි වැසියන්ගේ දිවිපැවැත්මද රුචි අරුචිකම්ද දැන් බොහෝ සෙයින් වෙනස් වූවා සේය. බොම්බායට මහ...

නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය

එහෙත් අපේ නායකයන් සිටින්නේ ඇස් කන් පියාගෙන ය. ඔවුන්ගේ සාමූහික මෝහය විසින් ඔවුන්ව උඩ දමා තිබේ. එතනින් බිමට වැටුණොත් සදා සොත්ති ය. ජනතාවගේ දුක්ගැනවිලි...

නීතිපති වැඩකරන්නේ අගතිගාමීවද?

ශක්තික සත්කුමාර, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත හෙවත් අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත කොට මේ වන විට දින සීයක්ද...

මිනිසාගේ දාර්ශනික අර්ධය ස්පර්ශ කරන්නයි මම උත්සාහ කළේ

ප‍්‍රසන්න ජයකොඩි සංසාරයේ දඩයක්කාරයා අධ්‍යක්‍ෂ ‘සංකාරා, කර්ම, 28’, චිත‍්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන ප‍්‍රසන්න ජයකොඩිගේ නව සිනමා නිර්මාණය වන්නේ සංසාරයේ දඩයක්කාරයා යි. මේ ඔහු මෙතෙක් ආ...

මනමේ සන්තෑසිය සහ රෂොමොන් සංකීර්ණය

අකිර කුරසාවාගේ ”රෂොමොන්” චිත‍්‍රපටයත්, සරච්චන්ද්‍රයන්ගේ ”මනමේ” නාට්‍යයත් එකිනෙක බැඳෙන ආකාරය පිළිබඳ විග‍්‍රහයන් අපි කොතෙකුත් කියවා ඇත්තෙමු. 1950 දශකයේදී එළි දුටු මේ නිර්මාණ දෙක...

Latest news

- Advertisement -spot_img