No menu items!
26.1 C
Sri Lanka
22 July,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

පොලූ ප‍්‍රහාර මැද වැඩෙන හොංකොංකාරයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හටන

හොංකොං විරෝධතාකරුවෝ, 30 වැනිදා. ජනාකීර්ණම මොහොතේ නගරයේ ප‍්‍රධාන දුම්රිය නැවතුම්පොළවලට කඩාවැදී, කිසිවකුට දුම්රියවලට ගොඩවදින්නට ඉඩ නොදී, දුම්රිය ගමනාගමනය මුළුමනින්ම අඩාල කරන්නට කටයුතු කළා....

පැංචියේ ! අලූත් ගීයක් ගයන්න

”ඇබා කණ්ඩායමේ ගීත භක්තිමත් ස්තෝත‍්‍ර ගායනා වගෙයි. ඒවාට සවන් දුන්නේ කොහේදී ද යන්න අමතකව යන තරමට ඒවා අපේ සිරුරු තුළ දිය වෙලා යනවා.” ...

කොටු

මේ ලොව තුළ යම්කිසි නිදහස් දෙයක් සීමා කිරීම හෝ තහනම් තහංචි දමා සිරකිරීමට භාවිත කරන්නේ කොටු ය. එළවළු කොටු, ඉස්සො කොටු, හරක් කොටු,...

රේන්ජ් රෝවර් – මඩෙන් නැගුණු පියුමක්

රේන්ජ් රෝවර් කිව්වාම අද දවසේ ගොඩක් දෙනෙකුගේ ඔළුවේ මැවෙන්නේ සමහර ක‍්‍රීඩකයන්ගේ බෙල්ලට අවුව වැටුණාම ඇහැ ගිනිකණ වැටෙන්න දිලිසෙන මාල වගේ තැන් තැන්වලින් දිස්නේ...

නිල්ගල තලාවේ පෙම්බර මතක

පතහක, කඳුරක, දොළක, ගඟක දිය ඩිංගක් විතරක් පතාගෙන වනන්තරේ කොයිබ හරි කොණක එකං වෙන්න හිතාගෙන වන වැදිච්ච මිනිස්සු වෙල්ලස්සෙ පහළ ඌවේ හිටියා. ඒ...

සමස්ත ලංකා ජමියතුල් උලමා එම්එම්ඞීඒ ප‍්‍රතිසංස්කරණ අවහිර කරන්නේ ඇයි?

පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (එම්එම්ඞීඒ* ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. මෙම පෞරාණික පනත ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා...

කාදිනල් හිමිගේ (අ)කිතුනු චින්තනය

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මාස තුනකට පසු පසුගිය 21 වනදා මීගමුව කටුවාපිටිය දෙව් මැදුර යළි විවෘත කිරීමෙන් පසු පැවැත්වූ දිව්‍ය පූජාවේදි කාදිනල් හිමි නැවතත්...

බොරිස්

බි‍්‍රතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායක බොරිස් ජොන්සන් බි‍්‍රතාන්‍යයේ අගමැතිවරයා ලෙස දිවුරුම් දීම ගෙවුණු සතියේ ලොව උණුසුම්ම ප‍්‍රවෘත්තියක් බවට පත්වුණා. බි‍්‍රතාන්‍ය දේශපාලනය ගැන නොදන්නා අය පවා...

මාලූ කෑමද සංස්කෘතියකි

එදා මුහුදුබඩ පළාත්වල මාදැල් නිතර දක්නට තිබිණි. මාදැලේ මඩිය පැළුණ විට අතංගුවකින් මාලූ ඇල්ලීම සිරිතය. මඩිය යනු මාදැලේ මාලූ රොක්වන ගොට්ටක් වැනි තැනයි....

අපි කෝපි බොන්නවත් දන්නේ නෑ.

බර්ට‍්‍රම් නිහාල් රූපවාහිනී මාධ්‍යයේ කැපීපෙනෙන දස්කම් පෑ බර්ට‍්‍රම් නිහාල් ඉන් නොනැවතී විෂයානුබද්ධ ශාස්ත‍්‍රීය රචනා බොහෝමයක් පළකරන්නෙකි. අගෝස්තු 8 වනදා පව 3.30 පදනම් ආයතනයේදී ඔහුගේ...

Latest news

- Advertisement -spot_img