Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: ලසන්ත රුහුණගේ

විශේෂාංග

මිලියන ගණන් වැයවන NYRAS ශී‍්‍ර ලංකන්ට පිළියමක්ද? 

ශී‍්‍රලන්කන් ගුවන් සේවය පිළිබඳව දැන් හැමදාම වාගේ පුවත් මැවෙමින් තිබේ. ඒ පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී ඒ තුළ සිදුවී ඇතැයි කියන දුෂණ වංචා පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේදීය. ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම පසුගිය රාජපක්‍ෂ පාලන සමයේදී රුපියල් බිලියන ගණනින් පාඩු ලබා ඇති අතර…

පුවත්

කෘෂිකර්මයේ ෆයිල් ගිනි තියලා 

  කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ල රජමල්වත්ත පාරේ ගොවිජන මන්දිරයේ තිබූ එම අමාත්‍යාංශයට අයත් ලිපිගොනු දහසකට ආසන්න සංඛ්‍යාවක් සැප්තැම්බර් 18 දින ගිනි තබා ඇතැයි වාර්තාවේ. එම අමාත්‍යාංශයේ ඉහළ නියෝගයක් අනුව නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සේවය කරන සේවකයන් පිරිසක් විසින් ගොස් එම ලිපිගොනු ගිනි තැබීම…

විශේෂාංග

සුභසාධන අරමුදලටත් තට්ටුකළ අද්මිරාල් ජාතකය 

    ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඞීය මඟහැර මෙක්සිකෝව බලාගොස් තිබුණේ සැප්තැම්බර් 10 වැනිදාය. මීට පෙර සීඅයිඞීය එම පැහැර ගැනීමේ සිදුවීමට අදාළව අධිකරණයට වාර්තා කර තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනීමට අවසර ලබාදෙන ලෙසය. අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සීඅයිඞීය…

රවිට නාවික හමුදාවෙන් සෙබළු 126යි, වාහන 19යි 

      අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදීම මඟහැර මෙක්සිකෝවට ගොස් සිටින ආරක්ෂක මාණ්ඩලික ප‍‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඔහුගේ කටයුතු සඳහා නාවික හමුදා සාමාජිකයන් 126 දෙනෙකු හා නාවික හමුදා රථ 19ක් භාවිත කරන බව වාර්තාවේ. එම නාවික හමුදා සාමාජිකයන්ගෙන් බහුතරයක් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ පෞද්ගලික…

විශේෂාංග

අංකයක් නැති ඇමතුමක් නම් ඇමතුමේ අයිතිකරුවන් මෙන්න 

ඔබගේ ජංගම දුරකථනයට ඇමතුම ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය නොපෙන්වන ඇමතුම් ලැබෙන අවස්ථා ඇත. මේ අත්දැකීම ඇති බොහෝ පිරිසක් ඇතිවාට සැක නැත. ලියුම්කරුද එවැනි අත්දැකීම් ලැබූ අයෙකි. එවැනි ඇමතුම් ලැබෙන හැම අවස්ථාවකදීම ජංගම දුරකථන තිරයේ දිස්වන්නේ No Number හෝ Private Number යනුවෙන්ය.මේ No Number හෝ Private…

විශේෂාංග

රුපියල් මිලියන 7292ක බැඳුම්කර අසූචි ගාගත් ශී‍්‍ර ලංකා රක්ෂණය 

මහබැංකු බැඳුම්කර මගඩියට අදාළ පාර්ලිමේන්තු විවාදය තවමත් නොපැවැත්වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් දොස් නගා තිබුණේ පසුගියදා යාපනයේ පැවති ජන රැළියක් අමතමිනි. ජනාධිපති ලේකම්වරයා විසින් කථානායකවරයාට යොමු කිරීමෙන් පසු සභාගත කරන ලද මහ බැංකු බැඳුම්කර මගඩියට අදාළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ…

කැඞ්මියම් අධික පොහොර බෙදා හැරලා 

  මෙම වසරේ යල කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් දෙක මඟින් බෙදාහැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මිලදී ගත් ටි‍‍්‍රපල් සුපර් පොස්පේට් පොහොර තුළ ශී‍‍්‍ර ලංකාවේ භාවිතයට ඉඩ ලබාදෙන කැඞ්මියම් ප‍‍්‍රමාණය මෙන් දෙගුණයක ප‍‍්‍රමාණයක් තිබී ඇති බව රසායනාගාර පරීක්‍ෂණ මඟින් තහවුරු වී ඇතැයි වාර්තාවේ. කාර්මික තාක්ෂණ…

මෛතී‍‍්‍ර ප‍‍්‍රවර්ධනයට මිලියන 200ක් 

  තමා යටතේ ඇති මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන සැලැස්ම පිළිබඳව ජනතාව අතර ඇති දැනුවත්භාවය මඳ යැයි පවසමින් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වසර දෙකක කාලයට රුපියල් මිලියන 200ක ප‍‍්‍රතිපාදන වෙන්කර දෙන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන විසින් ඉදිරිපත් කරන…

විශේෂාංග

සුරක්ෂා රක්ෂණ ප්‍රෝඩාව බ්‍රෝකර්වරු උසාවියේ වාරණයට ලක්වූ සමාගමක් 

    පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදාළ සුරක්ෂා රක්ෂණයේ පැනනැගී තිබූ ගැටලූ පිළිබඳව ලිඛිතව අප යොමු කළ ලිපියට දින 26ක් ගතවී තිබියදීත් පිළිතුරු නැත. එම ලිපිය අප විසින් යොමුකරනු ලැබුයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම අනුව ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා සමග සිදුකරන ලද දුරකථන සාකච්ඡුාවකින්…

උදර්පණ විෂය ජනපති යටතට 

  ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන විසින් මෙතෙක් අභ්‍යන්තර හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ උදර්පණයට අදාළ කටයුතු ඔහු යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගෙන ඇත. එය සිදුකර ඇත්තේ 2018 අගෝස්තු 21 දින අංක 2085 /8 දරන අතිවිශේෂ ගැසට් පත‍‍්‍රය මඟින්ය. මෙහිදී සිදුකර ඇත්තේ අමාත්‍යාංශයන්ට අදාළ විෂයන්…