Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: කේ ඩබ්ලිව් ජනරන්ජන

දේශපාලන

දින 51ක අඳුරේ විනාශයට වගකියන්නේ කවුද? 

ඔක්තෝබර් 26වැනිදායින් ආරම්භ වී දෙසැම්බර් 16 වැනිදා දක්වා දින 51ක කාලය පුරා ඇදුණු අර්බුදය සම්පූර්ණයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිර්මාණයකි. හුදෙක් සිරිසේන මහතාගේ පෞද්ගලික හිතලු හා ඕනෑඑපාකම් මිස, එවැනි අර්බුදයක් ඇතිකිරීමට හේතුවන පොදු දේශපාලන කරුණු කිසිවක් ඒ වන විට උද්ගතව තිබුණේ නැත. දෙපාර්ශ්වය අතර විවිධ නොගැළපීම්…

දේශපාලන

සිරිසේන ලක්‍ෂ 14කින් ජනාධිපති වන්නේ කොහොමද? 

මේ අර්බුදය විසඳා ගත හැකි එකම ක්‍රමය මහමැතිවරණයකට යෑම යැයි මිථ්‍යාවක් සමාජගත කරන්නට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, ඔහු නීති විරෝධී ලෙස අගමැතිවරයා හැටියට පත්කළ, දැනට වැඩ තහනම් කරනු ලැබ සිටින, මහින්ද රාජපක්‍ෂත් ඔවුන්ගේ කණ්ඩායමත් සෑහෙන උත්සාහයක් දරති. රාජපක්‍ෂ වහලුන් වන නළුනිළියෝද, ඊනියා විද්වතුන්ද, මහජනතාවද මේ මිථ්‍යාව…

දේශපාලන

මහ මැතිවරණයක් නීති විරෝධීය. 

ජාතිය ඇමතීමේ ව්‍යාජයක් කරමින් තමාට ගැති අන්තේවාසිකයන් පිරිසක් ඉදිරියේ තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ අධිකරණයට අයුතු බලපෑමක් කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමාට ලැබිය යුතු නඩු තීන්දුව ඔහු එහිදී ප්‍රකාශයට පත් කළේය. එනම්, තමාට කැමති ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා…

දේශපාලන

යුක්තිගරුක මිනිසුන්ගේ ජයක් 

    කිසිවකු අත්අඩංගුවට ගැනීම, රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම, සිරදඬුවම් විඳීම යම් රටක යහපත්කම පෙන්වන දර්ශකයක් නොවේ. ඒ වාගේම, කිසිවකු අත්අඩංගුවට ගැනීම, රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම හෝ සිරදඬුවම් ලැබීම තවත් කෙනකුට සතුටු විය හැකි අවස්ථාද නොවේ. ඒ වාගේම, රටේ ආරක්‍ෂාව භාර ප්‍රධාන නිලධාරියකු, රටේ නීතිය කැඩීම හෙවත්…

දේශපාලන

ජනාධිපති ඉල්ලා අස්විය යුතුය 

    මේ මොහොතේ කළ හැකි හොඳම දෙයක් නම්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 38(1) (ආ) ව්‍යවස්ථාව යටතේ, කථානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයාට තම ධුරයෙන් ඉල්ලා අස්විය හැකිය. එසේ කියන්නේ, තවදුරටත් ජනාධිපති ධුරයේ රැුඳීසිටින්නට සදාචාරාත්මකවත්, නීත්‍යනුකූලවත් ඔහුට…

දේශපාලන

සියක් කඩතොලූ හදන ජනාධිපති 

    මේ අර්බුදය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, සමහරුන් කියන විදියට 19වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුවක් නිසාවත්, එහි අපහැදිලිකමක් නිසාවත් ඇතිවුණු එකක් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංඝනය කිරීම නිසාම පමණක් ඇතිවුණු අර්බුදයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියා වෙනම එකක් දැන් ඇත්තේ නැත. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම කොටසකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව…

ඉන්දියාව සමීපව විමසිල්ලෙන් 

  කේ.ඩබ්ලිව්. ජනරංජන නවදිල්ලියේ සිට ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බව නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් සිටින ශ‍්‍රී ලංකාවේ කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායමක්‍ නොවැම්බර් 01 වැනිදා හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කර ඇත….

දේශපාලන

හැට දෙලක්‍ෂයක් පාවාදුන් දෙදෙනා 

    තමන් රටේ ජනතාව අතර කොයි තරම් අවමානයට, අපහාසයට, හෙළාදැකීමට හා වෛරයට ලක්වී තිබේදැයි ජනාධිපති සිරිසේනත්, අගමැති වික‍්‍රමසිංහත් දන්නේද? වටේ ඉන්නා ඊනියා උපදේශකයන්ගේ කෙස් පැළෙන දේශපාලන තර්ක, උපාය හා ප‍්‍රශස්තිවලින් මිදී වෙස්වලාගෙන රට වටේ ඇවිද්දොත්, රටේ මිනිසුන් කියන කතා ඇහුවොත්, මේ ජනතාව තමන්ට කොයිතරම්…

විශේෂාංග

පාප්තුමනි, මේ කාදිනල්ට ප‍්‍රඥාව දුන මැනව. .. 

මේ කාලයේ ආගමික නායකයන් කෙතරම් පසුගාමී විදියට හැසිරෙනවාදැයි, මේ සියවසේ නවීන චින්තනයට වඩා කෙතරම් පසුපසින් සිටිනවාදැයි යන්න තේරුම් ගැනීමට තිබෙන හොඳම උදාහරණය, ලංකාවේ නායක බෞද්ධ භික්‍ෂූන් කියන කරන දේය. මේ භික්‍ෂු සංඝයාට, නවීන සිතීමක්, නවීන අදහසක් අරහංය. ඔවුහු විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්කරනවාට විරුද්ධයහ. අලූත් ආණ්ඩුක‍්‍රම…

ජනාධිපති හමුදාව රකින විට.. 

ජනාධිපතිතුමාට බියක් ඇතිවී තිබෙන්නේ, ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට හිමිවීමට ඉඩ තිබෙන ඡන්ද ලක්‍ෂ 10-25 අතර ප‍්‍රමාණයක්, මේ ආකාරයට හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ට ‘හිරිහැර’ කිරීම නිසා නැතිවිය හැකි බවටය. ඊළඟ ජනාධිපතිවරණයකදී, ශ‍්‍රීලනිපයෙන් ඉල්ලන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට, අවම වශයෙන් ඡන්ද ලක්‍ෂ 10ක් වත් ලැබේයැයි ගණන් හැදුවේ…