Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: පොහොට්ටුව

පුවත්

පොහොට්ටුවේ ප‍්‍රතිරූපය පුම්බන්න කැබිනට් මාධ්‍ය හමුව පාවිච්චි කරනවා -එජාප නීති ලේකම් 

– එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් තම දේශපාලන පක්ෂයේ ප‍්‍රතිරූපය පුම්බාගැනීම සඳහා කැබිනට් මාධ්‍ය හමුව අවභාවිත කිරීමට සම කැබිනට් ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳව පියවරක් ගන්නා ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් ලියමින්…

තීරු ලිපි

පොහොට්ටුව තුළ දියවෙන ශ‍්‍රීලනිපය 

දෙපාර්ශ්වයේ ප‍්‍රකාශකයන් කියූ හා අනුමාන කළ දේවල් බොරු බවට පත්කරමින් පොහොට්ටු පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර දේශපාලන සන්ධානය මැතිවරණ කොමිසමේ අනුමැතියට යොමුකර තිබේ. එම දේශපාලන සන්ධානයේ ප‍්‍රකාශයට පත්කර ඇති නිලධාරී මණ්ඩල නාමලේඛනය අනුව එය පොහොට්ටු පක්ෂයට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සීමා වූ එකක්…

පුවත්

පොහොට්ටුවේ නාමයෝජනා සන්ධානයට ඉල්ලති 

ආණ්ඩුවේ සාමාජික පක්ෂ ඉදිරි මහමැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නාමයෝජනා බාරදුන්නත්, නාමයෝජනා සකස් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ සිදුකළ යුතුයැයි සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයන් දැඩි මතයක සිටින බව සන්ධානයේ පක්ෂ නායකයෙක් පැවසීය. ඔහු කීවේ දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් සන්ධානයෙන්…

පුවත්

පොහොට්ටුව බෑ :දයාසිරි ජයසේකර 

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට නම් පොදුජන පෙරමුණේ ලකුණ වන පොහොට්ටුව ලකුණ වෙනුවට වෙනත් පොදු ලකුණක් තෝරාගත යුතු බව ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර අනිද්දා සමඟ පැවසීය. සාමාන්‍යයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකක් අතර සන්ධාන ඇතිකරගැනීමේදී එක් පක්ෂයක සලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සිදුනොවන බව ඔහු…