Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: දේශපාලන

දේශපාලන

ව්‍යවස්ථා අර්ථකථනය සහ රටේ දේශපාලන ඉරණම – ජයදේව උයන්ගොඩ 

පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම නිසා මතුවී තිබෙන නෛතික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු සහ මතභේද විසඳීමේ කාර්යය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තිබේ. මේ සඳහා පුරවැසි පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම අපේක්‍ෂා කිරීම නරක දෙයක් නොවේ. හොඳ දෙයකි. එය සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයකි. නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටලු පුරවැසියන් සඳහා…

දේශපාලන

තුනෙන් දෙක ගත්තාම, සංශෝධන ගැන කතාකරන්න පුළුවන් 

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහමැතිවරණයේදී ශ‍්‍රීලනිපය හා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණෙන් බව පිරිසක් කියනවා නේද? ඕක ගැන අපි පක්ෂ එකඟතාවයක් හදපු ගිවිසුමක් තියෙනවා. නායක මට්ටමෙන් සාකච්ඡුා කරලයි ඒ ගිවිසුම හැදුවේ. ඒකට අත්සන් කළේ එකඟ වූ පසුවයි. වගකිවයුතු නායකයෙක් තවම…

පුවත්

යුද අපරාධ ගැන කියන රණවිරු මාධ්‍ය හමු 

තරුණයන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු සහභාගී වූ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණි. එම මාධ්‍ය හමුවේ ප‍්‍රධානත්වය ගත්තේ පසුගිය දිනක ස්විස් තානාපති කාර්යාලය අසල මාරාන්තික උපවාසයකට ගොස් රාත‍්‍රියේ භික්ෂු ඉල්ලීමකට යැයි කියා එය අවසන් කළ මේජර් අජිත් ප‍්‍රසන්නය. මේ මාධ්‍ය…

දේශපාලන

ඡන්ද වෙනුවෙන් බොරු කියන්න බෑ 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයට ඔබත් වගකිව යුතු බවට නැගෙන චෝදනාව ගැන හිතන්නේ මොනවාද? මම ඒක දකින්නේ පහත් තැනින් වතුර ගලායනවා වගෙයි. නායක නායිකාවන් අතින් සිද්ධවුණ සියලූ වැරදි මගේ පිටින් යවන්න උත්සාහ කරන බව පේනවා. මම මේ පක්ෂයට එනකොටත්…