No menu items!
27.1 C
Sri Lanka
2 November,2025
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

අතුරුදන් උපාලි ගැන, සහෝදර කලාකරුවන්ගේ හඬ

  වසර දෙකයි මාස අටක කාලයක සිට අතුරුදන්ව සිටින රංගන ශිල්පී උපාලි කීර්තිසේනගේ මව සහ සොයුරිය ඔහු නැවත එනතුරු සුසුම්ලමින් බලාසිටී. කලා ලෝකයේ හිවත්තුන්ද ඔහු...

කාදර් නානා බෝ සමිඳු පිහිටයි

    මම වනාත වාසියෙක්මි. තව නොබෝ දිනකින් මේ වාසයෙන් මා නික්මයමි. අවොතින් තැනකට යා යුතුමය. ඒ නිසා නික්මෙමි. මම පාසල් ගියේ වනාත ආශ‍්‍රීත පාසලකටය. ඒ...

වැහුණු පත්තර අතර ඉතිරි පත්තර

    ‘පත්තර පටන්ගන්න වේගයෙන්ම වැහෙනවා. මෑත කාලයේදී තවත් පත්තර දෙකක් වැසී ගිහින්. පුවත්පතකට ස්ථාවර වෙන එක හරිම අමාරුයි.’ ඔයවගේ අදහස් මතුවුණේ බීර ජෝගුවක ගිලීගි ය හැන්දෑවක. ‘...

මහජන මුදල් කොල්ලකන කෘෂි පර්යේෂණ නිලධාරීන්

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර සඵලදායී ලෙස ඉටුකරගැනීමේ අරමුණෙන්යැයි කියමින් 1999 වර්ෂයේදී කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර තනතුර ඇති කර තිබේ. ලංකාවේ මේ වෙද්දී කෘෂි පර්යේෂණ...

පොලීසියට අභියෝගයක් ‘ස්කූල් ටයිම්’ එකේ නීතිය ක‍්‍රියාත්මක කරන්න

    ‘ස්කූල් ටයිම්’ යන්න කොළඹ නගරයේ මෙන්ම නුවර, ගාල්ල වැනි නගර ඇතුලූ ලංකාවේ බොහෝ නගර ආශ‍්‍රිතව ගමනාගමනයෙහි යෙදෙන පුද්ගලයන්ගේ මුවඟ රැුඳෙන යෙදුමකි. උදෑසන 6.30 -...

මිලියන 24,520ක් බදු මුදල් අහිමි කළ අදිසි හස්තය

    ඍජු බදු සහ වක‍්‍ර බදු ලෙස බදු වර්ග දෙයාකාරයි. වක‍්‍ර බදු අතරින් වැට් බද්ද හෙවත් එකතු කිරීමේ අගය මත බද්ද සහ එන්.බී.ටී. හෙවත් ජාතිය...

හම්බන්තොට හොල්මන් නගරයේ සිට

    ‘‘ලෝකයේ හොල්මන් නගර වැඩිපුරම ඇති නගරය චීනය. චීනයේ හොල්මන් නගර 50ක් පමණ ඇති බව කියනවා. තට්ටු 50 ඉක්මවූ දැවැන්ත ගොඩනැඟිලි බොහොමයක් මැද හිස්ව තිබෙනවා....

මීටර් 800ක් දුවා, කිලෝමිටරයකට අයකරන ත‍්‍රීවිල් මාෆියාව

    තරුණයින්ගේ රැුකියා වියුක්තියට අද එකම පිළියම ත‍්‍රීවිල් රැු කියාවය. පදුරකට ගැහුවත් ත‍්‍රීවිල් එකක් විසිවීම සුළබ තත්ත්වයක් ය. අගනුවර කෙන්ද්‍රියව මේ ත‍්‍රීවිල් කෙරුවාව පිළිබඳව කල්පනා කිරීමේදී...

රුපියල් මිලියන 2500ක, අකිල විරාජ්, රිෂාඞ් බදියුදීන් දූෂිත රෙදි ගණුදෙනුව

රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල්, රජයේ අනුමත පාසල් හා පිරිවෙන් යන අධ්‍යාපන ආයතවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම නතර කරනු...

‘යෝධයන්ගෙ උදැල්ල ලොකු ඇතිනේ..’

  ‘ඒ කාලෙ රජ කෙනෙක් නුවර ඉඳලා ආවාලූ‍. මේ ගඟ එන්නෙ නුවර ඉඳලානෙ. රජ්ජුරුවො කුඹුරු කර කර ඉඳලා උදැල්ලෙ මොකක්ද වෙලා, ඒක හදාගන්න උදැල්ල ඇදගෙන...

Latest news

- Advertisement -spot_img