No menu items!
22.4 C
Sri Lanka
31 December,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

නිසි බලධාරියා ඔක්කොම කැපුවා

අමාත්‍යාංශ හිටපු ලේකම් අසෝක පීරිස් ඔහු අමාත්‍යාංශ ගණනාවක හිටපු ලේකම්වරයෙකි. පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපතිවරයාව සිටියේය. දැන් ජවිපෙ සමඟ අනුබද්ධිතව දේශපාලන...

ඉන්දියාව සලකා බලන්න හදන අප අතහැර දැමූ මහේල

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ටීඑම් ඩිල්ෂාන් වැනි ක‍්‍රීඩකයන් සමුගත් පසු අපේ ක‍්‍රිකට් හැල්මේ පහළට වැටෙන්නට විය. එයට ප‍්‍රධානම හේතුව ලෙස කිව හැක්කේ කණ්ඩායමට නිරන්තරව...

සිංහල භාෂාව ඉස්සරහාට ගෙනියන්න කවුරුත් නැහැ

පරිගණකය සඳහා අකුරු මෝස්තර නිර්මාණය කරන්නේ කොහොමද? ඔබ ඒ සඳහා යොමුවුණේ කොහොමද කියන තැනින් අපි මේ සංවාදය පටංගම්මු… පරිගණය සඳහා අකුරු මෝස්තර නිර්මාණය කිරීමට...

අපි එදා ගැලරියට යන්නත් සටනක් කළා

එම්.ඞී. මහින්දපාල පුරහඳ කළුවර චිත‍්‍රපටියේ වන්නිහාමිගේ රූපය තාමත් හිතේ නැවතිලා. මුළු චිත‍්‍රපටියම නැවත නැවත හිත අස්සේ තිරගත කරන්න යන්නේ සුළු මොහොතක නිහැඬියාවක් විතරයි. මිනිහෙක්...

ආගම රාජ්‍යයෙන් වෙන් කරලා ජනතාවට පවරන්න ඕනෑ.

චන්ද්‍රගුප්ත තේනුවර මෙරට දෘශ්‍ය කලා භාවිතය සම්බන්ධයෙන් කේන්ද්‍රීය චරිතයකි. ඔහුගේ කලා කෘති කියවිය යුත්තේ ඉන් ජනිත වන ප‍්‍රබල දේශපාලන අර්ථ වටහා ගනිමිනි. කළු...

පරිමාණ

සාමාන්‍යයෙන් මිනිසුන්, වෙනත් සත්වයන් හෝ වස්තූන් තේරුම් ගන්නා ප‍්‍රධාන සාධකයක් ලෙස පරිමාණය හඳුනා ගැනීමට පුළුවනි. ඉංග‍්‍රීසි භාෂාවේ Scale හෝ Proportion ...

මනෝහරන්ට යුක්තිය කිසිදා නොලැබේද?

ජූලි 3 වැනිදාව, වෛi කාසිපිල්ලේ මනෝහරන්ගේ වැඩිමහලූ ජීවිතයට තවත් කම්පනයක් ඇති කළ දිනයක් වූවාට සැකයක් නැත. ඒ, ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත්වරයා, මිනිස් ඝාතන නඩුවක විත්තිකරුවන් 13...

දේශගුණික විපර්යාස හෙටට නොව අදට ප‍්‍රශ්නයකි

තවමත් ශ‍්‍රී ලංකාව වර්ෂාව නැතිව නියං තත්වයට මුහුණදෙමින් සිටිනවා. කවදාවත් නැති තරම් උෂ්ණත්වයෙන් පීඩා විඳිමින් සිටිනවා. දෙවියන් කෝප වෙලායැයි සාස්තරකරුවන් බොහෝදෙනෙකු එයට හේතු...

වේදිකාවේ රීටේක් නෑ

මාදනී මල්වත්තගේ වෙන දෙයක් කරගෙන ඉන්නේ නැතුව ඇයි රගපාන්න ම හිතුනේ? දෙසැම්බර් කාලෙට අපේ පැත්තේ හුළග වැඩියි. මම ගස් උඩ, ගල් උඩ...

දෙරණ සිනමා සම්මාන උළෙලට යෝජනාවක්

සිනමාවක පැවැත්මට සිනමා උළෙල අත්‍යවශ්‍ය බව ලියුම්කරුගේ විශ්වාසයයි. සිනමා උළෙලවලටද ආවේණික කලාත්මක ගතිලක්ෂණ ඇත. හොඳ සිනමා උළෙලක් සංවිධානය කිරීමද හොඳ කලාකෘතියක් සංවිධානය කිරීමට...

Latest news

- Advertisement -spot_img