No menu items!
21.2 C
Sri Lanka
12 January,2026
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

චරිතයේ වර්ණය රඟපෑමට ඇතුළු කරන්න ඕනෑරංගන ශිල්පිනී මීනා කුමාරි

■ අමන්දිකා කුරේ ඔබ රංගනයට එන්න විශේෂයෙන් ම බලපෑ හේතු කියන්න පුළුවන්ද? මම පාසල් කාලයේදී තමයි රංගනයට මුලින්ම යොමු වෙන්නේ. මගේ පාසල කොළඹ විසාකා විද්‍යාලය. පාසලේ...

බාබෙල් කුලුනේ දෙවියන් මරා දැමූතිලකසේන

සැබැවින්ම, සෑම මිනිසෙකුගේම ආදර සම්බන්ධතාව ඒ නීල්සිරි සහ ලිලීගේ අඳුරු කාමරය වැනිය. කෙතරම් කාලයක් ආදරයෙන් බැඳී සිටියද, මිනිසෙකුට තම අනෙකාව කිසිදාක සම්පූර්ණයෙන් තේරුම්ගත නොහැක. ■...

මගේ ඉලක්කය සාෆ් කුසලානයලංකාවට ගෙනඒමයිජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකජූඩ් සුමන්

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ගමන්ම පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාම අහඹු සිදුවීමක්. ■ අමන්දිකා කුරේ ක්‍රීඩකයෙක් යම් ක්‍රීඩාවක නිරත වෙන්නේ බොහෝ දේවල්...

ගින්නට ගොදුරු නොවුණනූතන සිංහල සාහිත්‍යයේ වියපත් තාරුණ්‍යය

මුහුණු පොතෙන් කියවන්නට ලැබුණ පුවතක් අද ලිපිය ලියන්නට මුල් වූ ආසන්නම හේතුව බව සඳහන් කරනු කැමැත්තෙමි. පුවත නම්, හුදෙකලාව වාසය කරමින් ලේඛන කලාවේ නිමග්නව...

වසන්ත පණිවුඩය

■ ඡායාරූපය : එම්.ඒ. පුෂ්පකුමාර ‘මේ බක් මාසයයි. මේ කාලයට රාශි වශයෙන් එකතු වන වියළි බට කොළත්, බට ගස්වල කොපුත් ගැන ඔහුට සිහිවේ. කලකට...

අපිට ඇඟිලි තුඩ වටිනවා

■ මුහම්මද් තාරික් දෑස් නොපෙනීම ජීවිතය හැර යෑමට හෝ ජීවිතය ගැන කලකිරීමට කිසිසේත්ම හේතුවක් නොවේ. කළු‍වර ලෝකයක ජීවත් වන එවැනි මිනිසුන් ජීවිතයේ එළිය දකින්නේ හදවතිනි....

පිරිමි බීම ගැන ගැහැනු කතා

මත්පැන් භාවිතය උත්කර්ෂයට නංවන එක කමක් නෑ, ඒත් කාන්තාවන් විදියට අපේ මේ විඳීමත් ඒක ඇතුළෙ ලකුණු වෙන්න ඕනෑ කියලයි මම හිතන්නේ. ■ අමන්දිකා කුරේ මත්පැන් භාවිත...

මිනිත්තු එකොළහේ ජීවිත සුරතාන්තය

බොහෝ කලා නිර්මාණවල දක්නට ලැබෙන්නේ සමාජ-ආර්ථික කොන්දේසි මත අසරණ වූ ගණිකාවන් දෙස හුදු සානුකම්පිත දෘෂ්ටියක් හෙළීමකි. එය ලාංකීය කලාවේ ද සේකර වැනි කවියන්ගේ සිට...

සුභාවිත ගීතය රසවත් කළකවිකම

ඈත කල සිටම පල්ලිය සහ ගීත අතර පැවතුණේ අවියෝජනීය සම්බන්ධතාවකි. අද පන්සලෙත් මුල්තැන ගීතයට ය. යන යන හැම තැනත් - ගෙදර යන ගමනුත් -...

සමමිතිය සහසෞන්දර්යය

‘සෞන්දර්යය වනාහි කලාවෙන් කිසිසේත්ම පරාරෝපණය කළ නොහැකි ලක්ෂණයකි. මේ අනුව කලාවට කර්තව්‍ය දෙකක් ඇත. සත්‍යයසෞන්දර්යය එනමුත් කලාව සර්ව සම්පූර්ණත්වය කරා එළඹීමේ දී ශේෂ වන්නේ මෙයින් එකක්...

Latest news

- Advertisement -spot_img