No menu items!
19.9 C
Sri Lanka
11 January,2026
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

ජනාධිපතිවරු පත්කරලා දුක්වින්දා ඇති රාජිත සේනාරත්න එක්සත් ජාතික පෙරමුණ

අභියාචනාධිකරණය විසින් නීතිවිරෝධී ආ ණ්ඩු වට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරී මෙන් පසුව දෙසැම්බර් 03 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ න සමග සාකච්ඡාවේදී සිදුවුණේ කුමක්ද?අපි ජනාධිපතිතුමාට කීවා කළ යුත්තේ...

මහ මැතිවරණයක් නීති විරෝධීය.

ජාතිය ඇමතීමේ ව්‍යාජයක් කරමින් තමාට ගැති අන්තේවාසිකයන් පිරිසක් ඉදිරියේ තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ අධිකරණයට අයුතු බලපෑමක් කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පැවැත්වෙන...

මේක මනස්ගාත කුමන්ත්‍රණයක්

විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ලයනල් ප්‍රනාන්දු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා ගත් තීන්දුව ගැන ඔබේ මතය කීවොත්… සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. විකෘති විදියට ආණ්ඩුක්‍රම...

රවීන්ද්‍ර විජේගුණරත්න සහ යුක්තිය පිළිබඳ අපේක්ෂා

පුද්ගලයින් 11 දෙනෙකු (ඇත්ත ටමනම් 28 දෙනෙකු) පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා කප්පම් ලබාගෙන පසුව ඝාතනය කරනු ලදැයි කියන සිද්ධියයේ ප්‍රධාන සැකකරු ලු‍තිනන් කොමදෝරු...

සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය

තව සතියකින් ප්‍රශ්නය විසඳා දෙන බවට ජනාධිපති සිරිසේන ඊයේ (4) පොරොන්දු විය. එනම්, විසඳුම ක් ඔහු අතේ ඇති බව ය. එහෙත්, විසඳීමට ඇති ප්‍රශ්නයේ නිර්මාතෘ...

ජනපති මෛත්‍රීට ඉතිහාසයේ හිමි තැන කුමක්ද?

  ඉතිහාසයේ තමාට හිමි තැන අනාගතයේ තීරණය වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේය. එහෙත්, ඔහුට අනාගතයේදී හිමිවන තැන පිළිබඳව දැන් වුව සාකච්ඡා කළ හැකිය. 2015...

ස්විස් චැලෙන්ජ් ජනාධිපතිගේ ටෙන්ඩර් සෙල්ලම කරළියට

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලය තුළ සිදුවූ වංචා දූෂණ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කර පරීක්‍ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විදෙස්...

ඔහු පක්ෂයෙන් ඉවත්කරනවා

  එම්.ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානය   ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට නිකුත් කළ ගැසට් නිවේදනයක් තාවකාලිකව අත්හිටුවා තිබියදී පාර්ලිමේන්තුව රැස්වීම නීති විරෝධීයැයි නීති විරෝධී ආණ්ඩුව ප්‍රකාශ කරනවා...

මේක රටටත් අපටත් ලැබුණු අවස්ථාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා   පාර්ලිමේන්තුවේ දැන් තියෙන තත්ත්වය මොකක්ද? පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව රැ ස්වෙනවා. පාර්ලිමේන්තුවට වලංගු රජයක් නැහැ. ඒ නිසා තමයි න්‍යාය පත්‍රයට රජයේ කටයුතු පිළිබඳව ඇතුළත්...

යුක්තිගරුක මිනිසුන්ගේ ජයක්

    කිසිවකු අත්අඩංගුවට ගැනීම, රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම, සිරදඬුවම් විඳීම යම් රටක යහපත්කම පෙන්වන දර්ශකයක් නොවේ. ඒ වාගේම, කිසිවකු අත්අඩංගුවට ගැනීම, රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම හෝ සිරදඬුවම්...

Latest news

- Advertisement -spot_img