No menu items!
22.9 C
Sri Lanka
22 June,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

චීනයෙන් ඉල්ලං පොහොර කෑමේ රාජපක්‍ෂ විලාසිතාව

■ අමන්දිකා කුරේ රසායනික පොහොර තහනමත් සමග කාබනික පොහොර ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර සමාජයේ විවාදයට තුඩු දෙමින් පසුගිය සතියේ ද්‍රව නයිට්‍රජන් කාබනික පොහොර...

ඥාන- සාරකාර්ය සාධනය

දවසකට එකක් හෝ දෙකක් බැගින් භයානක විහිළු සපයන ආණ්ඩුවේ අලුත් ම භයානක විහිළුව නම්, ‘එක රටක්-එක නීතියක්’ රටේ ඇති කිරීම සඳහා සොයා බලා නිර්දේශ...

ආණ්ඩුව කොරෝනා අතීසාරයට දුම්රියෙන් අමුඩ ගැසීම

■ අමන්දිකා කුරේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවාවන් යළි ආරම්භ කළ ද දුම්රිය සේවය යළි ආරම්භ කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙර...

තවත් රැල්ලක් අත ළඟයිවෛද්‍ය සංගමය කියයි

■ අමන්දිකා කුරේ එංගලන්තය හා සිංගප්පූරුව පසුගිය කාලයේ මුහුණ දුන් කොවිඩ් රැළි පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී ශ්‍රී ලංකාවද තවත් කොවිඩ් රැල්ලක් ආසන්නයේ සිටින බවට...

බාබෙල් කුලුනේ දෙවියන් මරා දැමූතිලකසේන

සැබැවින්ම, සෑම මිනිසෙකුගේම ආදර සම්බන්ධතාව ඒ නීල්සිරි සහ ලිලීගේ අඳුරු කාමරය වැනිය. කෙතරම් කාලයක් ආදරයෙන් බැඳී සිටියද, මිනිසෙකුට තම අනෙකාව කිසිදාක සම්පූර්ණයෙන් තේරුම්ගත නොහැක. ■...

මගේ ඉලක්කය සාෆ් කුසලානයලංකාවට ගෙනඒමයිජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකජූඩ් සුමන්

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු උසස් අධ්‍යාපනය ලබන ගමන්ම පාපන්දු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉතාම අහඹු සිදුවීමක්. ■ අමන්දිකා කුරේ ක්‍රීඩකයෙක් යම් ක්‍රීඩාවක නිරත වෙන්නේ බොහෝ දේවල්...

අපිට ඇඟිලි තුඩ වටිනවා

■ මුහම්මද් තාරික් දෑස් නොපෙනීම ජීවිතය හැර යෑමට හෝ ජීවිතය ගැන කලකිරීමට කිසිසේත්ම හේතුවක් නොවේ. කළු‍වර ලෝකයක ජීවත් වන එවැනි මිනිසුන් ජීවිතයේ එළිය දකින්නේ හදවතිනි....

පිරිමි බීම ගැන ගැහැනු කතා

මත්පැන් භාවිතය උත්කර්ෂයට නංවන එක කමක් නෑ, ඒත් කාන්තාවන් විදියට අපේ මේ විඳීමත් ඒක ඇතුළෙ ලකුණු වෙන්න ඕනෑ කියලයි මම හිතන්නේ. ■ අමන්දිකා කුරේ මත්පැන් භාවිත...

සම්පූර්ණයෙන්ම නැනෝ යූරියා මත රැඳිලාඅස්වැන්න ලබාගන්න බෑකෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යබුද්ධි මාරඹේ

■ ප්‍රබුද්ධ නුවන් ආණ්ඩුවේ කාබනික පොහොර වැඩ පිළිවෙළ ක්‍රමයෙන් රිවර්ස් ගියර් එකට දාන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ? කෘත්‍රිම රසායනික පොහොර සහ කෘත්‍රිම පලිබෝධනාශක ආනයනය සහ භාවිතය...

දියසේන කුමාරයා සම්ප්‍රාප්ත වන්නේ කවදාද?

■ එම්.ඩී. මහින්දපාල පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනතාවගේ ආශීර්වාදයෙන් මෙරට දේශපාලන බලය හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයද...

Latest news

- Advertisement -spot_img