No menu items!
29 C
Sri Lanka
16 July,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

ගමන් ගෙඩියක් වෙමුද?

බඹරු පොදියක් ඇවිල්ලා සපු අත්තක එල්ලිලා ඉන්නවා. දුමක්වත් අල්ලලා උන් රොත්ත එළවගන්ඩ ඕන කියලා හිතද්දි අම්මා කියනවා, උඹ කලබල වෙන්ඩ එපා ඔය ඇවිල්ලා...

දෙවියන් සිටිය යුත්තේත් නීතියට පහළින්

1989 අවුරුද්දේ වේදිකාගත කෙරුණු ‘මාඝාත’ නාට්‍යයේ ප‍්‍රධාන තේමාව වුණේ එවකට බිඳවැටී තිබුණු ‘නීතියේ ආධිපත්‍යය.’ ජනාධිපති ජේආර් ජයවර්ධන අගවිනිසුරු ධුරයට පත්කළ විනිසුරුවරයා, තමනට පක්ෂපාතී ලෙස...

සඟ-වෙද-වඳ

1956 වසරේ මහ මැතිවරණය දේශපාලන පමණක් නොව සමාජීය සංස්කෘතික පරිවර්තනයක් ද කළ බව කියැවේ. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් එවකට බලයේ සිටි එක්සත් ජාතික...

රෝසා මඟහැරුණු ඔලිම්පික් පදක්කම

සෙල්ලප්පුලිගේ ලූෂන් බෙනඩික් රෝසා උපත ලද්දේ කන්ද උඩරට මහනුවර නගරය ආශ‍්‍රිතව පිහිටි අම්පිටිය ප‍්‍රදේශයේය. ඒ 1944 පෙබරවාරි මස 11 වන දිනය. රෝසාගේ වයස යම්තම්...

මන්දා..

වලාලයට ඉඩදී පලා නොගොස්, වියරුව හද ගස්සන, පද්දන අජිත් තිලකසේනගේ දෙදහස් අටේ මාරියාව. මම වේලාව අවේලාව නොතකා කවි විඳිමි. ඒ කවිවලට අසීමිතව ආසක්තව...

කොළඹයෝ සහ මොරොට්ටෝ

නගරයකුත් නොවූ ගමකුත් නොවූ, කොළඹත් නොවූ, කොළඹින් ගොඩාක් දුරත් නොවූ මොරටුවේ අපට, කොළඹ නෑයෝ වූහ. මොරටුවේ ජීවත්වුණු අපට හුරුපුරුදු ජීවන රටාවක් විය. ඉංග‍්‍රීසි භාෂාව...

අදෘශ්‍යමාන රංගය Invisible Theatre

අදෘශ්‍යමාන රංගය කියන්නේ බ‍්‍රසීලියානු ජාතික ඔගස්ටෝ බොවාල් සහ පැනගියොටිස් අසිමැකපෝලස් විසින් නවසිය හැට ගණන්වලදී මුලින්ම හඳුන්වාදුන් රංග ශෛලියක්. මේ රංග ශෛලියේ...

සමස්ත ලංකා ක‍්‍රිකට් සහ රග්බි කණ්ඩායම් නියෝජනය කළ ලාංකේය දකුණු අප‍්‍රිකානුවා.

ජෝන් අරෙන්හෝල්ඞ් ඔහු මෙරට ක‍්‍රීඩා පිටියේ රැුඳී සිටියේ දෙවසරක් තරම් වූ කෙටි කාලයකි. ඔහුගේ ලංකා ගමන ඒ කෙටි කාලයට සීමා වුණි. ඒ දෙවසර (1956-57* තුළ...

නිව් ගිනියා අගමැති ගෙදර

සති ගණනක දේශපාලන කලබැගෑනියකින් පසුව පපුවා නිව් ගිනියාහි අගමැති පීටර් ඕ’නීල් පසුගිය මැයි 30 වැනිදා එරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේය. එරට පාර්ලිමේන්තුවේ...

පැකර්ගෙන් සුරුට්ටු බී විඳවන නෙතනියාහු

පසුගිය අපේ‍්‍රල් මස පැවති ඊශ‍්‍රායල මහා මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු වැඩි ඡුන්දයක් සහිතව සභාග රජයක් පිහිටුවීමට අසමත් වූයෙන් නැවතත් ඡුන්දයකට යෑමට නෙතනියාහුට සිදුවී ඇත. නෙසෙට්...

Latest news

- Advertisement -spot_img