No menu items!
21.1 C
Sri Lanka
18 August,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

නොවැටහීමේ සළුපට පැටළුණු ආදර පින්තූරය

අත ඇල්ලීමකින්, වැළඳ ගැනීමකින් හෝ සිපගැනීමකින් කෙනෙකු හඳුනා ගත හැකි ද?; දෙදෙනෙකු එතරම් සමීප වන විටෙක පවා ඔවුන් එකිනෙකාගේ සිතුවිලි දුරස්ථ තීර්ථයන් කරා ඉගිල...

පරණ ටැක්ටික්ස්වලින්දැන් නාට්‍ය දුවවන්න බෑ : අසංක සායක්කාර

‘ඌරෝ අතර පෝර්ක්’ ඔබේ අලූත්ම නාට්‍යයේ නම, මේ නමින් පටන් ගනිමු. මම සාමාන්‍යයෙන් නාට්‍යයකට නමක් දානකොට ඒ නම හොයාගන්නේ නාට්‍යයේ අභ්‍යන්තරයෙන්මයි. ‘සංගදාසගේ චූටි කලිසම’ කියන නම අපි...

ඓතිහාසික තරගයකින් ලෝක කුසලානය ජයගත් ඕස්ටේ‍්‍රලියානු කෙල්ලෝ

කාන්තා ලෝක කුසලානය අවසාන වුණා. අපේ රටවල බොහෝ දෙනෙක් තරගාවලියට පැතූ අවසානයක් තිබුණා. ඒ අපේ කලාපයේ ඉන්දීය කණ්ඩායම ජයගැනීම. ඔවුන් ජයගතහොත් කලාපයේ පුංචි දැරියන්ගේ සිහින ලෝකය...

චාල්ස් ඩාවින්ට ලා ඕත්සේ මුණගස්වන තා- ඕ

සොබාදහමේ නීතිය පිළිබඳ නිහ`ඩ හ`ඩක් නැගූ ලා ඕත්සේ වසර දෙදහස් හයසීයකට පමණ පෙර ජීවත්වූයේ චීනයෙහි ය. තා ඕ යනුවෙන් හැඳින්වෙන්නේ එතුමන්ගේ දහමයි. එය දීර්ඝ...

බිග්මැච් සමයේ බැට්ල් ඔෆ් ද බයිස්

මා මේ දිනවල රටින් බැහැර ව වෙසෙන නමුදු සිරි ලකෙන් ලැබෙන ඇමතුම් නම් නිමක් නැත. ඉන් බොහොමයක් ලැබෙන්නේ එතෙර වෙසෙන එහෙත් මේ දිනවල කොළොඹට ගොඩ බැස...

නූතන ශෛලිය වෙනුවට රෝම ගොතික් මුහුණුවරින් දලූගම දෙව් මැදුර

දලූගම ෆ‍්‍රැන්සිස් සාලිස් දෙව් මැදුරෙහි මුහුණත විසල් මනහර වෙනසකට අලූතෙන් ඉදි වී ඇත. ආරම්භක පැරණි ම මුහුණතෙහි ඇති වූ කාලානුරූප වැහැරීමකට භාජනය වීම හේතුවෙන් එහි 1965...

ලංකාවට නීතියක් එපාද?

ජනතාව මහින්ද ගෙදර ඇරියේ ඒ අවකල් කි‍්‍රයා නිසාය. නීතියක් ඇති නිසාය. නැවත එතැනට තල්ලූ වෙන්නේ මහින්ද නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ ය. ගෝඨා ඊට කැමතිද? වියත් මග ඊට...

මේ මගේ රටේ සිංහයා පුකේ!

කාලෙකට පස්සේ අපේ කොල්ලෝ ක‍්‍රිකට් සීරීස් එකක් දිනපු සතුට අස්සේ ම, අප‍්‍රසන්න දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුණා. බීගත් මනුස්සයෙක්, සූරියවැව ක‍්‍රීඩාංගණයේ ලංකාවේ ටීම් එකට...

මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ ගිලූණේ

ඊනියා ජනමතයෙන් ව්‍යවස්ථාව යටපත් කළ හැකිද? ‘නඩුකාර හාමුදුරුවනේ! අනේ අපට ඡුන්දෙ දාන්න ඉඩ දෙන්න’ ලෙස සටහන් වූ ‘ඩබල් ඩිමයි’ පෝස්ටරයක් 2018 නොවැම්බර් මාසයේදී කොළඹ නගරයේ තාප්ප පුරා...

විත්තිකරුවන් සමග හෙලූවෙන්

‘ඇවන්ගාඞ්’ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු...

Latest news

- Advertisement -spot_img