No menu items!
22.4 C
Sri Lanka
25 August,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

ක්ෂණික ප්‍රතිදේහජනක මෙතරම් හොඳ නම් මෙතෙක් කල් නොගෙන්නුවේ ඇයි?

■ අමිල රත්නායක යම් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඳුනාගැනීමට විවිධ ක්‍රම තිබෙනවායැයි අපි දනිමු. නම අඬගසා හඳුනාගත හැකිය. හැඳුනුම්පතෙහි ඇති ඡායාරූපය හා මුහුණේ හැඩය සසඳා හඳුනාගැනීම තව ක්‍රමයකි. ඇඟිලි සලකුණෙන්...

තුසිත් මුදලිගේ කිසිම වරදක් කර නැත – පැමිණිල්ලට පහරදී විත්තිකරුවන් බේරාගැනීමේ මාධ්‍ය බැලමෙහෙවර

■ අරුණ ජයවර්ධන යහපාලන ආණ්ඩුව බලයට එන්නට එක හේතුවක් වන්නේ, ඊට පෙර පැවැති රාජපක්‍ෂ ආණ්ඩුවේ දැවැන්ත මහජන මුදල් මංකොල්ලයත්, දූෂණත්, වංචාත් වෙනත් අපරාධයනුත්ය. යහපාලන ආණ්ඩුව...

කොළඹ නගරයේ අහඹු පරීක්ෂණ නෑ

■ පවිත්‍රා රූපසිංහ පහසුකම් නොමැති වීම නිසා කොළඹ මහනගර සභා සීමාවේ කොවිඞ්-19 රෝගීන් හඹායෑම වෙනුවෙන් අහඹු පරීක්ෂණ සිදු නොකරන බව එම සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී...

දිලිත්ට විශේෂ බදු සහනයකුත් ලැබිලා

■ අනුරංග ජයසිංහ දිලිත් ජයවීර සභාපතිත්වය දරන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සඳහා ශ්‍රී ලංකාව වෙත කොවිඞ්-19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ අවසරය ඔක්තෝබර් 22 වැනිදා ලැබීමෙන්...

නිවැරදි කිරීමයි

‘අධිකරණය පාලනයට බලය ජනාධිපතිට ගන්න කාරක සභා අවස්ථාවේ කළ කුමන්ත්‍රණකාරී සංශෝධනය’ මැයෙන් අපේ වෙබ් අඩවියෙහි සහ ෆේස්බුක් පිටුවේ පළවූ ලිපියෙහි, 15 වන ඡෙදයෙහි, ‘එහෙත්...

මුඛ ආවරණ 100ක් ඉල්ලුවොත් දෙන්නේ 25යි. හෙද හෙදියන් අනතුරේ!

සමන් රත්නප්‍රිය ලංකාව පුරා දිස්ත්‍රික්ක විසි පහේම ව්‍යාප්ත වී සිටින කොවිඩ් 19 රෝග ආසාදිතයින් මේ වන විට 12000  ඉක්මවා ගොස් තියෙනවා. මෙවන් වටපිටාවක් තුළ...

නිරෝධායන ක්‍රියාවලිය විධිමත් කිරීමට මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මැඬලීම වෙනුවෙන් මේ වන විට ගෙන තිබෙන්නා වූ මැදිහත්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රසාදය හිමිව තිබේ....

ණය සහන නෑ ලීසිං ගෙවන්නෝ නඩු මගට

ණය ගෙවීමේදි ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමට අධිකරණය වෙත යාමට සමස්ත ලංකා රථවාහන ලීසිං ණය ගෙවන්නන්ගේ සංගමය තීරණය කර ඇති බැව් එහි ලේකම්...

ආසියාවේ ණයකරුවන් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට

ආසියාවේ ඩොලර් බැඳුම්කර වෙළඳපොළ තුළ ඉහළම ආස්ථානයක ශ්‍රී ලංකාව රැඳී සිටියද, නව කොවිඩ් 19 ගෝලීය වසංගතයට රට ක්‍රමයෙන් ගොදුරු වීම හමුවේ එය දැන් බරපතල...

ද්විත්ව පුරවැසි වසර

වසරක කාලයකින් අහෝසිවී යෑමේ ප්‍රතිපාදන ඇතුළත් යැයි කියන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් ආණ්ඩුව දැන් සම්මත කරගෙන ඇත. වසරක කාලයකින්...

Latest news

- Advertisement -spot_img