Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: News Editor

කතුවැකිය

200 

බදාදා රාත්‍රිය වන විට කෝවිඞ්19 ආසාදනය වීම නිසා මිය ගිය සංඛ්‍යාව 199 ලෙස සටහන් විය. මෙය කියවන විට එය 200ද පන්නා ඉදිරියට ගොස් නොතිබෙනු ඇතැ’යි යන්න අපගේ ප්‍රාර්ථනාවයි. අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ, මේ විදියට රටක් ලෙස අප බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටියදී ය. බිහිසුණු, වසංගතය පමණක්…

පුවත්

නිකම්මු, පුලන්නෝ සහ ඇමතිවරු 

■ අරුණ ජයවර්ධන බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ හීන් කෙඳිරියක් මේ දවස්වල තැනින් තැන ඇසෙයි. හීන් කෙඳිරියක් කිව්වේ, එය මහ හඬක් තියා මහ කෙඳිරියක් බවටවත් පත්වෙන්නේ නැතිව, මියෑදෙන්නට ඉරණම් ලබා තිබෙන නිසාය. ඇමතිවරයකු වුණත් තමන් පුලන්නන්ගේ තත්වයට වැටී ඇති බව ගුණවර්ධන මහතා මීට ඉහත කළ චෝදනාවයි. දැන්…

පුවත්

අධ්‍යාපනයට නිසි ලෙස මුදල් යොදවා නෑ විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ 

අධ්‍යාපනය උදෙසා වෙන් කළ මුදල්වලින් මිලියන 90ක් ඊට අදාළ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා භාවිත කර නොමැති බව 2019 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියේ මේ සම්බන්ධව සොයා බලා ඊට…

පුවත්

කොයි ආණ්ඩුව ආවත් එළවළු ගොවියාට එකම ඉරණම – ‘අපෙන් 20ට ගන්න කතුරුමුරුංගා මිටිය 80ට විකුණනවා’ 

අද ගොවියාගේ හඬ වඩාත් ඇසෙමින් කතාබහට ලක්වෙමින් පවතී. ඒ තමන් නිෂ්පාදනය කරන එළවළු සඳහා නිසි මිලක් නොලැබීම පිළිබඳ නගන හඬයි. ■ නිත්‍යා සෙව්වන්දි ගොවියා තමන් නිෂ්පාදනය කරන එළවළු සඳහා නිසි මිලක් නොලැබේ යැයි මැසිවිලි නගද්දී පාරිභෝගියා පවසන්නේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි. එසේ නම්…

පුවත්

පැණිය බිව්වත් කෑගල්ලේ මිනිසුන්ට කොවිඞ් 

දැන් ප්‍රශ්නය තියෙන්නේ කෑගල්ල ප්‍රදේශයේ ධම්මික පැණි මිලට ගෙන පානය කළ පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිගන්නේ නැතිකමයි. ඔවුන් ඒ පැණිය බිව් බවත්, ඒය විශ්වාස කරන බවත් කියමින් නිරෝධායනය මඟ හරිනවා. අප විසින් ලබා දෙන උපදෙස් නෙතකා හරිමින් නිරෝධායන නීති නොපිළිගනිමින් කටයුතු කරනවා.  මේ ජනතාව හරිම අසරණයි….

පුවත්

මාධ්‍ය හමු ගැන ජාජබට විරෝධයක් 

■ අනුරංග ජයසිංහ ජාතික ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා තුම්මුල්ල හන්දිය අසල පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය යොදාගැනීම ගැන එම බලවේගයේ සාමාජිකත්වය දරණ සිවිල් ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකු ජනතා විමුක්ති පෙරමුණට විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. ජාතික ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි නොවන්නේ ඇයිදැයි අප…

දේශපාලන

චීනයට ‘හ්ම්’ නැති ජවිපෙ 

■ පුරවැසියා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා උත්සාහය ගැන දේශපාලන පක්ෂ නියෝජිතයෝ විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටිති. අධි මිල අදිසි විදුලිය මිලදී ගැනීම්වලට එම කොමිසම දිගින් දිගටම අනුමැතිය ලබානොදීම, මහා පරිමාණ විදුලි ව්‍යාපෘති විදුලිබල පනත අනුව ක්‍රියාත්මක කරන ලෙස…

පුවත්

මෙය විධායක ආඥාදායකයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්තිරන් 

රටක අධිකරණය මෙලෙස වන්නේ ඇයි? මෙනිසා තමයි අපි ප්‍රකාශ කරන්නේ අපට අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලා. අපට වැරැද්දක් කියන්න පුළු‍වන්ද? අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේ අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී කළ කථාවේ පරිවර්තනය. මගේ වෘත්තීය සගයෙකු හා මිත්‍ර ගරු අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා…

පුවත්

සැකකරුවන්ගේ ඡායාරූප පළ නොකිරීමට කර්තෘවරු තීරණය කරති 

ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ මහාමාර්ගයේ සිදුකරන අමානුෂික පහරදීම් ආදි වැරදි සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමට මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිසියට කළ නියමය අනුව නිකුත් කෙරෙන ඡායාරූප තමන් කර්තෘත්වය දරන පුවත්පත්වල පළ නොකිරීමට ශ්‍රී ලංකා කර්තෘ සංසදය තීරණය…

පුවත්

එජාපයෙන් මංගලට කොක්ක 

■ ඉඳුවර බණ්ඩාර මංගල සමරවීර මහතා යළි එජාපයේ දේශපාලන කටයුතුවලට සහභාගි කර ගැනීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ ඇතුළු නායක මට්ටමේ කිහිප දෙනෙකු මංගල සමරවීර මහතාට දූරකථන ඇමතුම් ලබාදී ඇතැයි වාර්තාවේ. රටේ අනාගතය රැඳී ඇත්තේ සමාජ ප්‍රජාත්‍රන්තවාදී එජාපය සමඟ යැයි සිය මාතර සමාජය ප්‍රචාරක ව්‍යාපාරය අමතමින් මංගල…