Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: News Editor

තීරු ලිපි

කාදිනල් හිමිට අනුව ප්‍රහාරයේ නායකයා බදියුදීන්ද? 

රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා රියාජ් බදියුදීන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) රඳවාගැනීමෙන් නිදහස් කිරීම ගැන වැඩියෙන්ම උරණ වුණේ කාදිනල් මැල්කම් රංජිත් හිමිය. කාදිනල්වරයා, පාස්කු ප්‍රහාරයෙන් පසු, යහපාලන ආණ්ඩුව බලයෙන් විසිවෙන තුරුම කළේ, ප්‍රහාරය ගැන ‘තමා පමණක් දන්නා ඇත්තක්’ සොයන්නට ආණ්ඩුව මහන්සි වන්නේ නැතැ’යි චෝදනා නැගීමය. ගෝඨාභය රාජපක්‍ෂ…

විශේෂාංග

ඇවන්ගාඞ් නැව ඇල්ලුවේ ඇයි? හිටපු නාවික හමුදාපති මහාධිකරණයේදී සාක්‍ෂි දෙයි 

සේනාධිපති කියන්නේ දේශපාලන පළිගැනීමක් බවයි ඒත් මහාධිකරණය සේනාධිපතිගේ විත්තියේ සාක්‍ෂි කැඳවයි     ඇවන්ට්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් අධිපති නිශ්ශංක සේනාධිපති, ඉකුත් රජය සමයේ සිදුවු දේශපාලන පළිගැනීම් ගැන සොයා බැලීමේ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියාසිටියේ, දේශපාලන පළිගැනීමක් ලෙස තමාට එරෙහිව මහාධිකරණය ඉදිරියේ නඩු පවරා ඇති බවයි….

විශේෂාංග

හාල් මාෆියාවට මුහුණදෙන්න ආණ්ඩුවට කොන්දක් නෑ 

  ■ පොරොන්දු වුණේ තිරිඟු පිටිත් නවත්වන්න තරම් හාල් නිෂ්පාදනය කරන බව ■ ඇවිත් අවුරුද්දක් ෟ හාලුත් පිටරටින් ගෙන්වයි ■ ගෙවුණු වසරේ වී නිෂ්පාදනය, අවුරුද්දට කන්න ප්‍රමාණවත්     ‘දැනට ඇති සියලු ප්‍රතිපත්ති සමාලෝචනය කර කන්නයෙන් කන්නයට වෙනස් නොවන නව ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කරනු…

දේශපාලන

සමගි බලවේගයට ඕනෑ රිෂාඩ් එළවන්නද? ■ දේශපාලන වාර්තාකරු 

20 වැනි සංශෝධනයට එරෙහි ආණ්ඩුව අභ්‍යන්තරයේ විරෝධය තව තවත් දැඩි වෙන්නට පටන්ගෙන තිබේ. ආණ්ඩු පක්ෂයේ සිටින ලොකුම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙද්දී, දෙවැනි විශාලම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රීලනිපය විස්සට විරුද්ධ නැත. පසුගිය සතියේ 20 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කරන්නට පත් කළ, නිමල්…

තීරු ලිපි

මග හිටියොත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී 

මැතිවරණ දෙකකින් ලත් බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වශයෙන් තහවුරු කර ගැනීම සඳහා ගෙනෙන ලද විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් ආණ්ඩුව තුළ මේ තරම් කලබැගෑනියක් ඇතිකරනු ඇතැයි, ජනාධිපතිවරයාවත්, අගමැති ඇතුළු අනෙක් රාජපක්‍ෂවරුන්වත් සිතන්නට නැතිවා විය හැකිය. විජේදාස රාජපක්‍ෂගේ ඉදිරිපත් කිරීමේ විශේෂත්වය වන්නේ 19වැනි සංශෝධනය ඔහුගේ අතින් දැඩි…

කතුවැකිය

රෝගයක් ද? සතුරු ආක්‍රමණයක් ද? 

  තවත් වටයකින් ව්‍යාප්ත වී තිබෙන බව පෙනෙන කෝවිඞ් 19 වසංගතයට මුහුණ දීමේ ක්‍රියාවලිය, ආණ්ඩුවත්, ආණ්ඩුවේ හා පෞද්ගලික ජනමාධ්‍යත් දෙස බලන විට නම්, සතුරු ආක්‍රමණයක් ම යැයි සිතෙන තරමට හමුදා මෙහෙයුම්, බුද්ධි අංශ, අත්අඩංගුවට ගැනීම්, හමුදාපතිගේ නිවේදන ආදියෙන් පිරිලා ය.   ඒ දෙස බලාගෙන සිටින…

පුවත්

ඇමෙරිකන් සබඳතා පිළිබඳ චීන ලොක්කා ලංකාවට 

චීන-ඇමෙරිකානු සම්බන්ධතාවලට අදාළව කටයුතු කරන චීන හිටපු විදේශ අමාත්‍ය යැන්ග් ජියෙචි ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඔක්තෝබර් 08 වැනිදා පැමිණ ඇති අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතය. වසංගත තත්වය නිසා ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් මුණගැසෙන බවත්, ඔහු ගමන් කරන ස්ථාන විශේෂයෙන්…

දේදුන්න

මොනවාහරි වුණොත් ඒ මනුස්සයාගේ   ජීවිතේ ඉවරයි 

අංග රචනා ශිල්පී – බුවනෙක රණවක   මුහුණ නැත්නම් රඟපාන්නේ කොහොමද. ඒ නිසා අංග රචනය කියලා ඕනෑ ඕනෑ දේවල් මූණවල්වල අතුල්ලන්න බෑ. ඒ නිසා අංග රචනා ශිල්පියා නළුවාගේ, නිළියගේ සෞඛ්‍ය පිළිබඳව සම්පූර්ණ වගකීම ගන්න ඕනෑ.  විලවුන් ගැන, ඒවායේ රසායනික සංයුතීන් ගැන යම් කිසි දැනුමක්, අවබෝධයක් අංග…

තීරු ලිපි

සිදුවන්නට යන විනාශය වැළැක්විය හැක්කේ අධිකරණයටය 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මේ තරම් බලතල කේන්ද්‍රගත කොට තබන්නට යන්නේ කාගේ අතේද යන්නද මේ සාකච්ඡාවේදී වැදගත්ය. ඒ ගෝඨාභය අතයි. ඔහු කවුද? 20 සම්මත වුවහොත්, ඒ සාඩම්බරය අනාගතය සඳහා පවතින්නේ නැත. අධිකරණය රාජ්‍ය පාලකයා විසින් වුවමනා විදියට නැටවෙන රූකඩයක් බවට පත්වනු ඇත.   ජනාධිපති ගෝඨාභය…

දේශපාලන

තුනෙන් දෙකට පාර කපා විස්සට එරෙහිවීම ■ ජිනසිරි දඩල්ලගේ 

ශ්‍රී ලංකාවේ දේශපාලන විකාශනයේදී දේශපාලකයා වෙත අසීමිත බලයක් ලබාගැනීම සඳහාවූ ප්‍රයත්නයන් දීර්ඝ කාලීනව නිරීක්ෂණය වේ. පහළ මට්ටමේ පළාත්පාලන නියෝජිතයාගේ සිට පළාත් සභා හෝ පාර්ලිමේන්තු නියෝජිතයා දක්වා කුමන හෝ ක්‍රමයකින් බලයට පත්වූ පසු එකී දේශපාලකයාගේ බල අධිකාරිය යටතේ කටයුතු සිදුවිය යුතුය යන උද්දච්චභාවයක් දේශපාලකයාගේ ක්‍රියාකලාපවලින් විද්‍යමානවේ….