විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදෙන සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි. සමගි ජන බලවේගය දේශපාලන පක්ෂයක් ලෙස 20 වැනි සංශෝධනයට නිල වශයෙන් විරුද්ධ බවත්, එම සංශෝධනයට පක්ෂව යම් මන්ත්‍රීවරයෙකු ඡන්දය…