Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: ලසන්ත රුහුණගේ Gotabaya Rajapaksha

පුවත්

ගෝඨාගේ බලඇණිය සූදානම් 

ප‍්‍රවේශම් වනු! ඉදිරි මැතිවරණ කාලයේදී සිය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙනම ස්වෙච්ඡුා බලඇණියක් යෙදවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. මේ ආරක්ෂක බලඇණිය පිහිටුවන්නට අදහස් කරන්නේ ඔහුගේ නිත්‍ය ආරක්ෂක සාමාජිකයන්ට…

දේශපාලන

තවත් ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පෙර දැනුම්දීමක් 

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයකදී පසුගි යදා කළ ප්‍රකාශය මේ වන විට ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහුගේ කථාවේ සාරය වූයේ යම් ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු මිනිමැරුමක් සිදුකළ විට එම පුද්ගලයා රණවිරුවකු නොවන බවත්, එවැනි මිනීමැරුවන්ට එරෙහිව රටේ නීතිය අනුව කටයුතු කර දඬුවම්…

ශවේන්ද්‍රගෙන් රාත්‍රි සාදයක් ගෝඨාත් පැමිණේ 

ගජබා රේජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අදහසක්, අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන රාත්‍රි සාදයක් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි වාර්තාවේ. එම රාත්‍රි සාදය නොවැම්බර් 20 දින පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා ගජබා රෙජිමේන්තුවේ ලු‍තිනන් කර්නල් නිලය ඇතුළු ඊට ඉහළ නිලධාරීන්…