‘කේ පොයින්ට්’ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ දේශපාලන ක්‍රියාකරුවෙකු වන අජිත් පැරකුම් ජයසිංහගේ දෙවැනි නවකතාවයි. සිය පළමු නවකතාව වූ “ශාස්තෲ” තුළින් සංවිධානමය ව්‍යුහයන් තුළ දැකිය හැකි මානසික තත්ත්වයන් සමහරක් පාඨකයා වෙත සමීප කළ ඔහු “කේ පොයින්ට්” තුළ ඉදිරිපත් කරන්නේ අප ඉතිහාසයේ එක්තරා අවිචාර යුගයක් වූ 89/90 කාලවකවානුවේදී…