රජෙක් නොවූ කුමාරයා – වොල්වෝ ෆිලිප්
ෆිලිප් කියන්නේ අවුරුදු අනූ හතේදී ‘ලෑන්ඞ් රෝවර්’ එකක් එළවාගෙන ගිහින් ‘කියා’ එකක හප්පලා වාහන දෙකම පෙරළුණාට පස්සෙත් කෙළින් හිටගන්න පුළුවන් ජාතියේ කුමාරයෙක්. ඒ එංගලන්තේ ෆිලිප් කුමාරයා. මේ කියන අනතුර ඔයාලා සමහර විට ජනමාධ්‍යවලින් හෝ අන්තර්ජාලයෙන් දකින්න ඇති. අපි මේ කතාකරන්නේ ඒ කුමාරයා ගැන නෙමෙයි. මේ…
රේන්ජ් රෝවර් – මඩෙන් නැගුණු පියුමක්
රේන්ජ් රෝවර් කිව්වාම අද දවසේ ගොඩක් දෙනෙකුගේ ඔළුවේ මැවෙන්නේ සමහර ක්‍රීඩකයන්ගේ බෙල්ලට අවුව වැටුණාම ඇහැ ගිනිකණ වැටෙන්න දිලිසෙන මාල වගේ තැන් තැන්වලින් දිස්නේ ගහන, බැලූබැල්මට මේ ආත්මේ නම් ගෙවලා ඉවර කරන්න බැහැ කියලා හිතෙන ප්‍රයිස් ටැග් එක තියන වාහනයක්. ඇත්තටම 1969දී රේන්ජ් රෝවර් එක ලෝකෙට…