ණය ගෙවීමේදි ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමට අධිකරණය වෙත යාමට සමස්ත ලංකා රථවාහන ලීසිං ණය ගෙවන්නන්ගේ සංගමය තීරණය කර ඇති බැව් එහි ලේකම් දිමිත්‍රි නාලක පවසයි. ලීසිං ආයතන මඟින් රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පෙදෙස්වල ජනතාවට ණය වාරික ගෙවන ලෙසට තර්ජනය කරමින් එම ජනතාව…