No menu items!
24.6 C
Sri Lanka
25 June,2024
- Advertisement -

CATEGORY

විශේෂාංග

ගෝඨාභය හමුදාව දාලා ගියේ බිරිඳ අයෝමා බලපෑම් කළ නිසා

  1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම් භයානක වෙද්දී, එවකට ලෙෆ්ටිනන්ට් කර්නල්වරයකු වූ, ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද හමුදාව අතහැර අමෙරිකාවට ගියේ,...

රජය දුරකථන සංවාදවලට ඇහුම්කන් දෙයි

  නුගේගොඩ, එපිටමුල්ල පාරේ පිහිටි නිවසක සිට රජය දුරකථන සංවාදවලට සවන් දෙන බව රිවිර පුවත්පත තමන්ගේ මුල් පුවත ලෙස වාර්තා කළේය. නවීනතම තාක්ෂණික උපකරණ ඒ...

වසන්ත කරන්නාගොඩ රවින්ද්‍ර විජේගුණරත්න නීතියට යටත් නැද්ද?

  හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට සහ වර්තමානයේ ත‍්‍රිවිධ හමුදාවේ ඉහළම නිලය වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දරමින් සිටින අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න හමුදා ඉතිහාසයේ කළු...

මහින්දට එරෙහි වාසුගේ මූල්‍ය චෝදනාව: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මහින්ද පයින් ගැසූ හැටි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පසුගිය යුගයට මහින්ද රාජපක්‍ෂ පාලන යුගයට අදාළ කරුණු ගැන සටන් අත්හැර දැමුවද එක්තරා ආකාරයක සටන්කරුවෙකි. ඔහුගේ සටන් වඩාත් කැපී පෙනුණේ...

විහිළු සපයන තාක්ෂණය

  තාක්ෂණය. ඉසෙඞ් ස්කෝ සහ තෙල් මිල සූත‍්‍රය හැර අපට තේරුම්ගන්න අසීරු අනෙක් මාතෘකාව. බොහෝවිට ලංකාවේ විද්‍යා ක්ෂේත‍්‍රයේ අධ්‍යාපනය ලබන උදවිය තාක්ෂණයට අලූ‍ත් යමක් එකතු...

විහිළු සපයන තාක්ෂණය

  තාක්ෂණය. ඉසෙඞ් ස්කෝ සහ තෙල් මිල සූත‍්‍රය හැර අපට තේරුම්ගන්න අසීරු අනෙක් මාතෘකාව. බොහෝවිට ලංකාවේ විද්‍යා ක්ෂේත‍්‍රයේ අධ්‍යාපනය ලබන උදවිය තාක්ෂණයට අලූ‍ත් යමක් එකතු...

එහෙත් ඔහු සිනාසෙයි

  ඉර බැසයාමට ආසන්නය. හඬනගා ගල්වැටියේ හැපෙන මුහුදු රළ නැවත මුහුදට ඇදවැටී දියඹටම ඇදෙයි. මීගමු ලෙල්ලමේ සිට කොච්චිකඬේ දෙසට විහිදුණු ගල්වැටිය මත අටවනු ලැබූ පැල්පත්...

උසස් නිලතල කොමිටි වැඩක් නෑ: විජේදාස

අරුණ ජයවර්ධන පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාව අගෝස්තු 9වැනිදා රැුස් වුණු විට ආචාර්ය දයාන් ජයතිලක රුසියානු තානාපති හැටියට යැවීම සම්බන්ධයෙන් විරෝධය ප‍්‍රකාශ කරමින් සිවිල්...

වීඅයිපී ලයිට් නීති විරෝධියි මහමඟදී විරුද්ධ වන්නට ඔබට අයිතියක් ඇත.

මහමඟදී වාහනයක් පදවාගෙන යන සාමාන්‍ය විනයගරුක රියැදුරෙකුගේ පසුපසට වේගයෙන් පැමිණෙන ඉහළ මිලකින් යුතු වාහනයකි. විශාල හදිසියක් පෙන්වන පසුපස රියැදුරා නළාව වේගයෙන් නාද කරමින් වාහනය...

Latest news

- Advertisement -