No menu items!
19.5 C
Sri Lanka
14 December,2025
- Advertisement -spot_img

CATEGORY

කතුවැකිය

රාජ්‍ය සේවය ගැන අවිශ්වාසය

සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා විසින් පිළිවෙළින්, සේවයේ සිටින හා විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් දෙදෙනකු පත් කරනු ලැබ තිබේ. ආණ්ඩුක්‍රම...

ෆොන්සේකාට, ශවේන්ද්‍රට වූ දේ යළි නොවීමට නම්..

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතමයන්ට අමෙරිකාවට ඇතුළු වීමට විසා නොදෙන්නේ යැයි අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කීවේ පෙබරවාරි 14 වැනිදා ය. ඉනික්බිති...

ජනප‍්‍රියත්වය සඳහා ආර්ථික සූදුව

ආණ්ඩුව තවත් 1,50,000ක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමට නියමිත ය. ඉන් 50,000ක් උපාධිධාරිහු වෙති. අනෙක් ලක්‍ෂය, අඩු ආදායම් පවුල්වලින් තෝරා ගනු ලබන්නාහු ය., ඒ අතර, උපාධිධාරීන් රාජ්‍ය...

බැහැර කිරීම හුරුපුරුදු ජාතියක්

කොරෝනාවයිරසය නිසා, චීන ජාතිකයන් ප‍්‍රතික්‍ෂෙප කිරීම දැන් රට පුරා සිදු වෙයි. ඔවුන් පොදු ප‍්‍රවාහන සේවාවකට නංවා ගන්නට වත්, කඩසාප්පුවකට වැද්දා ගන්නට වත්, හෝටලයක නවාතැන්...

තුනෙන් දෙකක් නොදිය යුතු ය

තනි පුද්ගලයකුට සියලූ බලතල කේන්ද්‍ර කර දෙන 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එහි උපතේ සිට ම දැඩි ලෙස විවේචනයට පාත‍්‍ර විය. එහි අඩංගු ජනාධිපතිගේ අත්තනෝමතික බලතල...

කුණු රස බෙදන  ආණ්ඩුව කුණු රස විඳින සමාජය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකගේ හඬ පට මේ දිනවල යහමින් බෙදා හැරීම අලූත් ආණ්ඩුවේ ‘මහජන වගකීම’ බවට පත් කර ගෙන...

ජාතික ප‍්‍රශ්න?

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගිය දිනෙක මාධ්‍යවලට අදහස් දක්වමින් කියා සිටියේ, ජනාධිපතිවරයා සිල්ලර කඩ ගානේ නොගොස්, මහා පරිමාණ වීමෝල් හිමියන්ගෙන් පාරිභෝගිකයන් මුදවා ගන්නට...

යන්නේ ආපස්සට නම්..

අලූත් ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් පත්ව මාසයකට වැඩි කාලයක් ගත වෙද්දී, අලූත් පාලනය ගැන විවිධ සැකසංකා සහිත සංකේත සමාජය තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් මතු වෙමින් තිබේ....

ස්වාධීනත්වය සාපේක්‍ෂ ය

අවුරුදු කිහිපයකට පෙර සිදුවුණු රිය අනතුරක් සම්බන්ධයෙන් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමත් සමග, නැවතත් පොලිසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ගැන ප‍්‍රශ්නාර්ථ මතුවෙමින් තිබේ. මීට ටික...

මුස්ලිම් නීති සංශෝධන පළි ගැනීමට ද?

මුස්ලිම් නීතියට සංශෝධන ගෙන ඒමට අලූත් ආණ්ඩුව කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ කියා තිබේ. මහජන රැුස්වීමක දී ඔහු ඒ බව කී අවමානාත්මක...

Latest news

- Advertisement -spot_img