No menu items!
27.1 C
Sri Lanka
26 June,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

කලාකරුවෙකුට තමාම වෙන්න අවස්ථාව තිබිය යුතුයිරංගන ශිල්පී/ගායක සූර්යා දයාරුවන්

සමාන්‍යයෙන් නම් යම් චරිතයක් ලැබුණාම ඒ වගේ තිබෙන චිත්‍රපට බලනවා. පාරේ යන විට එවැනි චරිත දිහා බලන් ඉන්නවා. ඔවුන් හැසිරෙන විදිහ, කතා කරන විදිහ,...

ස්වර්ණා මගේ රෝල් මොඩ්ල් එකරංගන ශිල්පිනීඩිනාරා පුංචිහේවා

■ ඇන්තනී වෙරංග පුෂ්පික ඩිනාරා පුංචිහේවා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළායින් පසුව ලංකාවට පැමිණ ‘සින්ඩරෙල්ලා’ ඇතුළු ඉංග්‍රීසි වේදිකා...

නොබෙල් කීර්තිය අත්කර දුන්නත්උපන් රටේ බුහුමන් නොලැබූ විද්‍යාඥයාSalam The First * Nobel Laureateවාර්තා චිත්‍රපටය

■ අතුල දිසානායක ආගම් පැමිණෙන විට ලෞකිකත්වය නමැති දෙවඟන පළා යයි. ලෞකිකත්වය සහ ආගම එකට පවතින්නේ යයි සිතුවත් එය පෙනෙන හෝ නොපෙනෙන විවිධ ස්වභාවයේ සංකීර්ණ...

සිනමා කෘති තුනක් සහ චරිත තුනක්

2021 වසර අගදී සිංහල සිනමාකරුවන් තිදෙනෙකුගේ කෘති තුනක් නැරඹීමට පුළුවන් විය. ඒ සිනමා කෘති තුන නැරඹීමෙන් අනතුරුව සිතට නැඟු‍ණ අදහස් ස්වල්පයකි මේ. සිනමා කෘති...

මහින්දලාටඅමතක නොවන මතක

■ ඇන්තනී වෙරංග පුෂ්පික අපි හැමෝටම මතකයන් තිබෙනවා. සමහර මතකයන් මුළු ජීවිත කාලයම සතුටක් ගෙන දෙනවා. ඒ වගේම සමහර අනපේක්ෂිත සිදුවීම් කෙතරම් අමතක කර දමන්න...

භාරතය නම් ප්‍රේමයයිප්‍රේමය නම් භාරතයයි

මා භාරතය පුරා ඇවිද්දේ කුඩා කල මා අත්විඳි ගූඪමය සෞන්දර්යයෙන් පිරි මනසිනි. මට භාරතය පෙනෙන්නේ ඇත්ත ලෝකයේ ඇති දෙයක් ලෙස නොව මායාමය විජිතයක ඇති...

සාහිත්‍ය කෘතියකටසංස්කරණයක් අවශ්‍යද?

■ අමන්දිකා කුරේ සංස්කරණය යන වචනයේ වාච්‍යාර්ථයෙන් ම පවතින ස්වරූපය තිබිය දී සිදු කරන වෙනස්කමක අර්ථයක් ගෙන එනවා. සෑම ක්ෂේත්‍රයක ම පාහේ සංස්කරණය සිදු කෙරෙනවා....

නූතන ලෝක සාහිත්‍යයේශ්‍රී ලාංකේය මුද්‍රාව

වියන්ගොඩ සිංහලයට නඟන කෘතියක් ප්‍රථමයෙන්ම සිංහල පාඨකයා හඳුනා ගන්නේ ඔහුගෙන් ය. අනතුරුව ඔහු හඳුන්වා දෙන ලේඛකයා සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වන බව ඉහතින් ද...

අපේ කඩු නගුල් බවට පත්කරමුඩෙස්මන්ඩ් ටුටූ

නොබෙල් සාම ත්‍යාග දේශනය දෙසැම්බර් 11, 1984 ගෝලීය අනාරක්ෂිත බවක් ඇතියෙන්, ජාතීන් සිටින්නේ මිලියන ගණන් සාගින්නෙන් පෙළෙද්දී, විනාශකාරී නාස්තිකාර මෙවලම් වෙනුවෙන් බිලියන ගණන් ඩොලර් වියදම්...

ලංකාවෙ හැම තැනම කලාවට ආදරය කරනදෙමළ මිනිස්සු ඉන්නවාTWO HUNDRED AND TWENTY FIVEනාට්‍ය අධ්‍යක්ෂසිවපාදම් ජීවරාජා

■ ඇන්තනී වෙරංග පුෂ්පික 42 වන ජාතික යෞවන සම්මාන උළෙලේ දෙමළ මාධ්‍ය කටි නාට්‍ය අංශයේ හොඳම කෙටි නාට්‍යය ලෙස සිවපාදම් ජීවරාජා විසින් අධ්‍යක්ෂණය කරන ලද...

Latest news

- Advertisement -spot_img