No menu items!
20.5 C
Sri Lanka
13 January,2026
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

ඉංග්‍රීසියෙන් කෙරෙනලාංකේය ලියැවිලිමහාචාර්යහර්ෂණ රඹුක්වැල්ලසමග කතාබහක්

■ ආචාර්ය උදන් ප්‍රනාන්දු මීට සති දෙකකට පෙර ම’විසින් ඉහත දැක්වෙන ප්‍රධාන තේමාව යටතේ ලිපියක් සම්පාදනය කළේ සතිස් ද මැල් විසින් ඉංග්‍රීසියෙන් රචිත ‘ද ගුඩ්...

ප්‍රචාරකවාදී චිත්‍රපටයේ අග්‍ර ඵලයTriumph Of The Will

■ එම්.ඩී. මහින්දපාල පසුගිය දිනෙක මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර විවෘත කිරීමේ උළෙල අරබයා රූපවාහිනියේ විකාශය වූ ප්‍රවෘත්තියේ ඇතුළත් වූ රූප මාලාව දුටු මගේ මතකයට...

මනෝස්මරණජයලත් මනෝරත්න ගැන මතකය

වේදිකාවෙ මනෝ අකුණක් චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේපොළොවට බර මනුස්සයෙක් සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේවේදිකාවේ හොඳ ඉවක් තිබුණා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ චාමික හත්ලහවත්තගැමිකම ඔහුගේ පෞරුෂය උද්දීපනය...

තිත් ඥත් හාන් ජීවිත කතාවදිදුලන දිවියක්

■ කුඩගම්මන සීලරතන හිමි සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග්‍රන්ථ රචනා කරමින්, ගුරුවරයෙකු වශයෙන් මහඟු මෙහෙයක් කළ ගෝලීය ආධ්‍යාත්මික නායක සෙන්...

යහතින් ගොඩඑන්න දැනගෙනවතුරට බහින්න

■ අමන්දිකා කුරේ පහුගිය කාලය පුරාවට ම අපට අසන්නට ලැබුණු මරණ අතුරින් විශාල මරණ ප්‍රමාණයක් වාර්තා වුණේ දියේ ගිලී සිදු වූ මරණ හැටියට. ගංගාවල, දිය...

මීයන්ව කන්නේකොහොමද? උයලාද?

■ සංජීවනී රූපසිංහ අපි ඒ දූපත පුරා ඇවිද්දෙමු. ඉරුලාවෙකු තබා වෙනත් වන සතෙකුවත් අපගේ නෙත නොගැටිණි. අපේ මඟ පෙන්වන්නා කීවේ තවත් දූපතකට යා යුතු බවයි....

හරි තැනදි ඉවරවෙයිරංගන ශිල්පී සජිත ඇන්තනි

■ ඇන්තනී වෙරංග පුෂ්පික ටෙලිනාට්‍යවලින් තමයි සජිත මේ දවස්වල වැඩිපුරම දකින්නෙ.. පුංචි කාලෙ ඉඳලා මගේ හීනය වුණේ සිනමා නළුවෙක් වෙන එක. ටෙලිනාට්‍යවලට තියෙන අකමැත්තක් නිසා නෙමෙයි,...

කතාකලාවඑක්තරා විදියක මායාකර්මයක්වැඩී රත්න

කියවීම විසින් මට ‘පවුල් රහස්’ සහ ‘සංකීර්ණ ආදරය’ පිළිබඳ ගෙතුණු ‘ජේන් අයර්’ වැනි නව කතාවක ඇති තේමාත්මක භාෂාවේ සිට, වල දැමූ මතකයන් අවුස්සා දමන...

සාහිත්‍ය කෘතියක් ටෙලිනාට්‍යයකට හැරවීමවිශාල අභියෝගයක්අඳුන්ගිර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂඉන්දික ධර්මතිලක

■ අමන්දිකා කුරේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ කාර්යභාරය ඔබ දකින්නේ කුමනාකාරයෙන් ද? රූපවාහිනිය මාධ්‍යයෙන් කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද කියන එක අපිත් පෙන්නලා තියෙනවා සහ අපිත් දැකලා...

විකල්ප සිනමා සංස්කෘතියකඅද දවසේ අදාළත්වය

චීවරයට මුවා වී ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන්ට දඬුවම් දෙමින්ආචාර සම්පන්න භික්ෂූන් වහන්සේලාට බුදු දහම පවරා දෙන ලෙසඔහු ජනපතිවරයාගෙන් ඉල්ලු‍වේ සත්‍යය නිර්භයව කතා කරන බුද්ධිමතෙකු හැටියටයි.ඒ තමයි...

Latest news

- Advertisement -spot_img