No menu items!
27.8 C
Sri Lanka
23 June,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

පරම සංතෘප්තියේ අමාත්‍යාංශයThe Ministry ofUtmost Happiness

ඔහුගේ පුංචි ඇස්, නාසය, හිස, දෑඟිලි අතර සිය නෙත් යවන අතරතුර අහම්බෙන් මෙන් අෆ්තාබ්ගේ පිරිමි අවයවවලට යටින්, ඔහුගේ පිරිමි සිරුරට නොගැළපෙන, කුඩා සහ හොඳින්...

ඇතුළේ අපි හැමෝම සමානයි

■ අමන්දිකා කුරේ ‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’ ලංකාවේ බන්ධනාගාරවල පිටතින් ලියා තිබෙන ජනප්‍රිය වාක්‍යයක්. බන්ධනාගාර තුළ සිටින බහුතරයක් රැඳවියන් සැකකරුවන් වශයෙන් රිමාන්ඩ් බාරයේ සිටින අයයි....

විශ්‍රාම ජීවිතේහිතන තරම් සුන්දරද?

රිටයමන්ට් එක කිට්ටු වෙනකොට ඊළඟට කරන්න ඕනෑ මොකක්ද කියන එක ගැන අදහසක් නැති වුණා ම තමයි සමහර වැඩිහිටියෝ ජීවිතේ කලකිරිලා අසනීප වෙන්නේ හෝ එපාවීමකින්...

සහෘද සාක්ෂියෙන් තෙමා ගොඩගත් පොත්ගිනි වැදුණු පියාපත්

පොත් ගුල සමග සමවායෙන් බැඳෙන සහෘද පාඨකයාට පදයෙන් පදයට, කවියෙන් කවියට සේම දළ චිත්‍ර සටහන්, කළු සුදු සේයා රූ, සැලසුම් සියල්ලෙන්ම හමු වනුයේ යාපනයේ...

ඇෆ්ඝනිස්තානය යනු ම්ලේච්ඡත්වයේනියෝජනයක් නොවේThe Kite Runner කර්තෘ කලෙඩ් හොසෙයිනි

හිපි ජනතාව තේ පැන් සැල්වල අලස සුවයෙන් කල් ගෙව්වා, කාන්තාවන් ප්‍රසිද්ධියේ දුම් බිව්වා, ඔවුන් නිදහසේ කෙටි ඇඳුම් ඇන්දා, වාහන පැදවූවා, නීතිඥවරියන් සහ වෛද්‍යවරියන් ලෙස...

ඇල්බොරාදා

■ අරුණ ජයවර්ධන අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටිය ‘ඇල්බොරාදා’ ජපානයේ 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රධාන වැඩසටහන වන ‘ජාත්‍යන්තර තරගකාරි අංශයේ’ තිරගත කිරීමට තෝරාගෙන තිබෙනවා....

පොලිස් නිලධාරීන්අත්අඩංගුවට ගන්න මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයිවිශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිප්‍රියන්ත ජයකොඩි

■ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රටක පොලීසියේ කාර්යභාරය හා වගකීම මොකද්ද? සාමාන්‍යයන් රටක නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාපිතව පත් කරලා තියෙන ප්‍රධාන ආයතනය තමයි පොලීසිය. ඊටත්...

රට නගන්න රජෙක් හොයනරාජ මිථ්‍යාව

■ ජනතාව විසින් බලයෙන් පහකරනු ලැබීමට පෙර බි්‍රතාන්‍යයන් විසින් රැගෙන ගිය නිසා, ශ්‍රී ලාංකික අපගේ සිතෙන් මිථ්‍යාවක් වන ‘සුන්දර රාජ සිහිනය’තවමත් පහව ගොස්...

පැන්ඩෝරාවෙන් හෙළිවුණුනිරූපමා-නඩේසන් රහස් වත්කම්

■ අමන්දිකා කුරේ ලෝකයම මේ වන විට ”පැන්ඩෝරා පේපර්ස්” සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ නායකයන්, ක්‍රීඩකයන්, කලාකරුවන්ගේ හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් පසුගිය 03...

පහන්තුඩාවේ නීතිය සහලොහාන්ගේ නීතිය

‘එක රටක් තුළ එක නීතියක්’ පවත්වා ගන්නා බවට පොරොන්දු දී බලයට පත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ අඩක් ගතවන්නටත් පෙර ම ඒ උද්යෝග පාඨය...

Latest news

- Advertisement -spot_img