No menu items!
28.6 C
Sri Lanka
22 June,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

අපේ ගංජා සහසුදු ජාතිකයන්ගේ ගංජා

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ගංජා ශාකය යොදා ගැනීම ඩොලර් කෝටි ගණනක ගෝලීය ව්‍යාපාරයකි. කැනාටෙක් සංවිධානය පවසන පරිදි වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය මෙය වේ. ■...

කෝඩෙ ගැහුවාම කූරයියො කේදිගහලා හදන

ගෙදර හදාගන්නවා නම් ලොකු හට්ටියකට හරි මුට්ටියකට හරි යටින් ගොරකත් එක්ක ලුණු ටිකක් දාලා කේදි ගහගත්ත කූරයියො ටික අඩුක් කරගන්න ඕන. ඊට පස්සෙ ආපහු...

තැනක් ගැන කියන්න ඔබ එහි සිටිය යුතුම නෑඅබ්දුල්රසාක් ගුර්නා

අපට ඔය මිනිස්සු අවශ්‍ය නැහැ කියන එක මේ සෞභාග්‍ය සම්පන්න රටවල්වල පැත්තෙන් හරි ම අසමජ්ජාතිකමක්. දුක්ඛදායක තත්වයක්. ■ කුඩගම්මන සීලරතන හිමි ටෝනි මොරිසන්ගෙන් පසුව, “කොන්දේසි මෙන්...

චරිතයේ වර්ණය රඟපෑමට ඇතුළු කරන්න ඕනෑරංගන ශිල්පිනී මීනා කුමාරි

■ අමන්දිකා කුරේ ඔබ රංගනයට එන්න විශේෂයෙන් ම බලපෑ හේතු කියන්න පුළුවන්ද? මම පාසල් කාලයේදී තමයි රංගනයට මුලින්ම යොමු වෙන්නේ. මගේ පාසල කොළඹ විසාකා විද්‍යාලය. පාසලේ...

ඥානසාර හිමි ජාතීන් අතර අසමගිය ඇති කරන්න ද්වේෂසහගතව හැසිරුණු හිමිනමක්පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ

■ ඇන්තනී වෙරංග පුෂ්පික ඔබ නියෝජනය කරන්නේ වාමාංශික දේශපාලනයක්. ඒ මතවාදයත් එක්ක බැලුවාම දැන් දේශපාලනය කරන තැන හරිද? 1950දී අපේ පක්ෂ සම්මේලනයේ අපි කල්පනා කළ කාරණය...

ජාතික රූපවාහිනියේ බිඳවැටීම

■ එම්.ඩී මහින්දපාල සිය මාසික වැටුප නියමිත දිනට නොලැබීම හේතුකොටගෙන සභාපතිතුමාගේ කාර්යාලය වටකොට උද්ඝෝෂණයක නියැලෙන ජාතික රූපවාහිනියේ සේවක සේවිකාවන් පිරිසක් පෙන්නුම් කෙරෙන විඩියෝ දර්ශන පෙළක්...

යුරෝපානු පාර්ලිමේන්තුව තීරණයක් අරන් තියෙනවාජීඑස්පී ප්ලස් සහනය ලංකාවට නොදී ඉන්නදමිල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීඑම්.ඒ.සුමතිරන්

ආණ්ඩුව හැම තිස්සේම හිතන් ඉන්නවා අපි දෙවන පන්තියේ ජන කොටසක් කියලා. දමිළ ජනතාව දෙවන පන්තියේ ප්‍රජාවක් හැටියට සැලකීම නිසායි මේක වෙලා තියෙන්නේ. සියලුම පුරවැසියන්...

මහාමාර්ග අමාත්‍යාංශයේ මූලික වියදම් ඇස්තමේන්තු හාසංශෝධිත ඇස්තමේන්තු අතර25% සිට 1750% දක්වා වෙනසක් විගණකාධිපති කියයි

■ ඉඳුවර බණ්ඩාර මහාමාර්ග අමාත්‍යාංශයේ 2020 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා වූ විගණකාධිපතිවරයාගේ මූල්‍ය ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම අමාත්‍යාංශයේ 2020 වර්ෂයට අදාල කාර්ය...

අතුරුදන් කාර්යාලයත් අතුරුදන් කරන්නයි යන්නේ

දකුණේ අම්මලා තමන්ට වෙච්ච අපරාදෙට සාධාරණය ඉල්ලගෙන ඉස්සරහට එන්න ඕනෑ. ඒ දකුණෙ අම්මලාගෙයි උතුරෙ අම්මලාගෙයි ඒකාබද්ධතාවයෙන් උතුර දකුණ නැගෙනහිර සම්බන්ධ වෙන සියලු අතුරුදන්වීම්වලට විරුද්ධවෙන...

අදානි ආ හේතුව ගැන ...

■ මුහම්මද් තාරික් ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත පිරිසක් පසුගිය 24 වන දින රාත්‍රියේ පෞද්ගලික ගුවන්යානා දෙකකින්...

Latest news

- Advertisement -spot_img