No menu items!
21 C
Sri Lanka
12 July,2025
- Advertisement -spot_img

AUTHOR NAME

සංස්කාරක

2998 POSTS
0 COMMENTS

උඩුවේ හිමිට යළි නඩු

බලපත්‍රයක් නොමැතිව අලි පැටියෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට උඩුවේ ධම්මාලෝක හිමිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවෙන් ඒ හිමියන් නිදහස් කරමින් ලබාදුන් තීන්දුවට...

ජනාධිපති කොමිසම කල් ඉල්ලයි

වරුණ සූරියආරච්චි යහපාලන ආණ්ඩුව සමයෙහි රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ සහ වංචා පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර දීමට...

චිත්‍ර කලා විචාරයට නව මානයක් ‘ආවේශය’

වර්තමාන චිත්‍ර කලා විචාරය පවතින්නේ කලකරුවන් තම කලා කෘති ගැන කියන දේවල් මත පිහිටා ඒවාට ප්‍රතිඋත්තර දීම හෝ තවදුරටත් ඒවාම විස්තීරණය කරන ආකාරයට...

ගාල්ලේ සිට වැල්වැටිතුරෙයි දක්වා ගින්නෙන් උපන් සීතල

පසුගිය සතියක කිරුලපන ප‍්‍රජා මණ්ඩල භුමියේ පැවති, ජනතා විමුක්ති පෙරමුණු බල මණ්ඩල රැුස්වීමේ දී, පක්ෂ නායක, අනුර කුමාර දිසානායකගේ කතාවට මම සවන්...

වීරයා යළි කැඳවීමථ පුංචි තිරය නිසි එල්ලයට…

 අපි කරපිංචා බංගගග උන්ගෙ හොද්දෙ තැම්බෙනකං හොඳයිගගග හොද්ද ඉදිල පිඟානට බෙදාගත්ත ගමංම ඉස්සෙල්ලාම කරන්නෙ සූප්පු කරල පැත්තකිං තියන එකගගග අපි කරපිංචා. හමුදා සේවයේ දී හදිසියේ අතුරුදහන් වල...

විමල්ගේ තාර්කික අවසානය

විමල් වීරවංශ ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන චරිතයකි. ඔහු ප‍්‍රභාකරන් තරම් වැදගත්, මහින්ද තරම් අත්‍යවශ්‍ය, රනිල් වික‍්‍රමසිංහ තරම් පැවතිය යුතු, විජේවීර...

වරදට සමාව දෙන පිරිමින් සොයා පත්තරේ දැන්වීම් දාන යුගයක දැකලා පුරුදු කෙනෙක්

ලාංකේය සාම්ප්‍රධායික විවාහ සංස්ථාව තුළ නිරන්තරයෙන් දැකිය හැකි ගැටළුවක්දැ කලා පුරුදු කෙනෙක්’ සඳහා වස්තු විෂය වෙයිග මෙහි එන මධ්‍යම පාන්තික දිවිපෙවෙතක් ගෙවන න්‍යෂ්ටික...

බොදුබල සේනා නීතිපතිට ලියයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් බොදු බල සේනා සංවිධානය නීතිපතිවරයාට ලිපියක් යවා ඇත. පෙබරවාරි 28 දින...

ජනමාධ්‍ය කමිටුවෙන් 4ක් අස්වෙති

රාජ්‍ය මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් සිව්දෙනෙකු ඉන් ඉවත් වී ඇත. මෙසේ...

ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි 4ක් විභාග කරයි.

යහ පාලන ආණ්ඩුව සමයෙහි රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ සහ වංචා පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට මේ වන විට ලැබී ඇති පැමිණිලිවලින් 4ක්...

Latest news

- Advertisement -spot_img