වෛද්‍ය සාෆි සියාබ්දීන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට පසුගිය ජුනි 29 වන දා ලිපියක් යවමින් දන්වා ඇති බව වාර්තා වේ.


වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් හෝ වෙනත් කිසිදු ත‍්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් ඒ නිසා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ඔහු තවදුරටත් තම දෙපාර්තමේන්තුවේ රඳවාගත නොහැකි බවත් එමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත.


වෛද්‍ය සියාබ්දීන් රඳවා තබා ගැනීමට නිකුත් කර ඇති රැුඳවුම් නියෝගය අවලංගු කරන්නැයි දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර රැුඳවුම් නියෝගය අවලංගු කළහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු වෛද්‍යවරයා මුදාහැරීමට හැකි බවද ලිපියෙහි සඳහන් කර ඇත.x

සබැඳි පුවත් : https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b7%94%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/

https://www.anidda.lk/%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b8%e0%b7%99/ https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b6%b4%e0%b7%85/ https://www.anidda.lk/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e2%80%8d/ https://www.anidda.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f/ https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b7%94%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/ https://www.anidda.lk/tag/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92/