වෛද්‍ය සාෆි ෂියාබ්දීන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කරන කුරුණෑගල මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්  අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලද පැමිණිලි තුනක් සම්බන්ධයෙන් අධිකරණ සේවා  කොමිෂන් සභාව   පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ’

මහේස්ත‍්‍රාත්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව” ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ වෛද්‍යවරයාගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතීමා ඉමාරා පැමිණිලි කර තිබේ’

ජුනි මස 27 වැනි එම නඩුව කැඳවු අවස්ථාවේදී නඩුවේ ප‍්‍රධාන පාර්ශ්වයක් නොවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරට විවෘත අධිකරණය තුළ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීම” දන්ත වෛද්‍යවරයකු වූ ඔහුගෙන් පැලෝපීය නාල පිළිබඳ කරුණු විමසා ඒවා මත තීන්දු ගැනීම ආදි කරුණු පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා තිබුණි‘ ඊට අමතරව මහේස්ත‍්‍රාත්වරයාගේ බිරිඳ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වීම ගැනද එම පැමිණිලිවල සඳහන්ව තිබී ඇත’

වෛද්‍ය ෆාතිමා නසීරා ඉමාරා සිය පැමිණිල්ලෙන් අදාල මහේස්ත‍්‍රාත්වරයා ඉවත් කර වෙනත් මහේස්ත‍්‍රාත්වරයෙකු හමුවේ නඩුව විභාගයට ගන්නා මෙන් ඉල්ලා ඇත’ x

සබැඳි පුවත් : https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b7%94%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/

https://www.anidda.lk/%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b8%e0%b7%99/ https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b6%b4%e0%b7%85/ https://www.anidda.lk/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e2%80%8d/ https://www.anidda.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f/ https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b7%94%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/ https://www.anidda.lk/tag/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92/