සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘවරියක වන ෆ්‍රෙඞ්රිකා ජෑන්ස් මහත්මිය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව කටයුතු කළ සමයේදී දරුණු තර්ජනයකට මුහුණදුන් කෙනෙකි. ඇය 2014දී ඔස්ලෝහි පැවති අන්තර්ජාතික සමුළුවකදී තමන්ගේ අත්දැකීම ගැන කතාකළාය. මේ එහිදී ඇය කළ කතාවේ සංක්ෂිප්තයයි. ‘ලංකාව මොනතරම් ලස්සන රටක් වුණත් ලංකාවේ සිද්ධවුන අපරාධ…