පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඔබ මේ වෙද්දී ශ‍්‍රීලනිපයේ සාමාජිකාවක් නෙවෙයිද? අපි කොහොමත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේනේ. අපි ආණ්ඩු එපා කියලා විශ්වාසභංගයේදීම අයින්වුණා. අපි දැන් පොදුජන පෙරමුණත් එක්ක අපි ගෝඨාභය රාජපක්ෂ මහතාව දිනවීමේ වැඩකටයුත්තේ යෙදී ඉන්නවා. ශ‍්‍රීලනිපය ඔය ජනාධිපතිවරණ ව්‍යාපාරයට එකතු කරගැනීමේ සාකච්ඡුාවලට ඔබේ කණ්ඩායමේ මැදිහත්වීමක්…