Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක

පුවත්

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 6ක් ඉල්ලලා, තුනක් ලැබිලා 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ජීඑම් ඕඒ) ක‍්‍රියාකාරී නිලධාරීන් හය දෙනෙකු මහමැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ඉල්ලූ බවත් ඒ අතරින් තුන්දෙනෙකුට නාමයෝජනා ලබාදුන් බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා කමිටුවේ සාමාජිකයෙක් පැවසීය. පසුගිය කාලයේදී තමන්ට සහයෝගය දැක්වූ සියලූ කණ්ඩායම්වලට නාමයෝජනා ලබාදුන්…

පුවත්

පොහොට්ටුවේ නාමයෝජනා සන්ධානයට ඉල්ලති 

ආණ්ඩුවේ සාමාජික පක්ෂ ඉදිරි මහමැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නාමයෝජනා බාරදුන්නත්, නාමයෝජනා සකස් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ සිදුකළ යුතුයැයි සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයන් දැඩි මතයක සිටින බව සන්ධානයේ පක්ෂ නායකයෙක් පැවසීය. ඔහු කීවේ දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් සන්ධානයෙන්…

පුවත්

පොදුජන සන්ධානයේ ගැටුම් 

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් හඳුන්වන සන්ධානයේ සාමාජික පක්ෂ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අතර බරපතළ මත ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නාමයෙන් හා පොහොට්ටු ලකුණෙන් එම…

පුවත්

හමුදාපතිගේ ප‍්‍රකාශයක් නෑ : හමුදා මාධ්‍ය ප‍්‍රකාශක 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පල කර ඇති පුවත්පත් දැන්වීමේ ඇති ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශයක් කර ඇති නමුත් යුධ හමුදාපතිවරයා අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු නිල ප‍්‍රකාශයක් නිකුත් නොකරන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා අනිද්දාට…

පුවත්

20ට මහින්ද කැමතියි 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත පළ කර ඇත. ඔහු එම කැමැත්ත පළකිරීම කර ඇත්තේ පසුගිය දිනවල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡුා…