Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: ශ‍්‍රීලනිප

Uncategorized

ශ‍්‍රීලනිප වෙනම ප‍්‍රචාරයේ 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව තනිවම කිරීමට බලාපොරොත්තු වී සිටින බව අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප නායකයෝ කිහිපදෙනෙක් පැවසූහ. පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක රැුස්වීම්වලදී සිදුවූ ශ‍්‍රීලනිප නායකයන්ට හූ හ`ඩ නැගීමේ සිදුවීම් සහ ජනාධිපතිවරණයෙන් පසු ශ‍්‍රීලනිපය විවේචනය කරමින් ශ‍්‍රී…

පුවත්

ශ‍්‍රීලනිපයට වෙනම එන්න බැරිවුණේ මෛත‍්‍රී නිසා 

මැතිවරණයට තනිව ඉදිරිපත් වීම සඳහා පැවති සාකච්ඡුා අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව පක්ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් පක්ෂයේ තීරණයට පිටින් පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට අත්සන් කිරීම බව අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ප‍්‍රබලයෝ කිහිපදෙනෙක් පැවසූහ. පක්ෂයේ සභාපති ඇතුළු නායකයන් නාමයෝජනාවලට අත්සන් තැබූ පසු පක්ෂයේ ලේකම්,…

පුවත්

ශ‍්‍රීලනිපය තනිව මහමැතිවරණයට එන්න : වෙල්ගම 

ඉදිරි මහමැතිවරණයට ශ‍්‍රීලනිපය තනිව ඉදිරිපත් විය යුතු බවත්, ඒ පිළිබඳව ශ‍්‍රීලනිපයට බලපෑම් කිරීමට තමා ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි. අනිද්දා කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව මැතිවරණයේදී කටයුතු කළ පුද්ගලයෙකු වන නිසා ඉදිරියේදී ආණ්ඩුවට හෝ ආණ්ඩුව නියෝජනය…

පුවත්

චන්ද්‍රිකා පිල රට පුරා රැස්වීම් 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ එක්වීමට විරෝධය පළ කරමින් චන්ද්‍රිකා කුමාරතුංග සහ කුමාර වෙල්ගම ප‍්‍රමුඛ ශ‍්‍රීලනිපය සුරැුකීමේ කණ්ඩායම ඉදිරි සතියේදී දිස්ත‍්‍රික්ක 14ක රැුස්වීම් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ යුතු බව ශ‍්‍රීලනිප සාමාජිකයන්ට පෙන්වාදීමට බලාපොරොත්තු වන බව එම කණ්ඩායමේ නියෝජිතයෝ කිහිපදෙනෙක් අනිද්දා සමග…

පුවත්

ශ‍්‍රීලනිප පොඩ්ඩෝ හංසයාට 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා ප‍්‍රාදේශීය දේශපාලඥයන් විශාල පිරිසක් ඉදිරි සති කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වන බව මාධ්‍ය සාකච්ඡුා පවත්වා ප‍්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල ඇමතිවරයෙකු පැවසීය. ඒ අනුව ඔක්තෝබර් 19 වැනිදා සිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන…

පුවත්

හූ හඬ නවතිනතුරු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් වර්ජනයක 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැුස්වීම්වලදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට විරෝධය පාමින් හූ හඬ නැඟීම නතර කොට, ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ක‍්‍රියාමාර්ගයක් ගන්නාතුරු පොදුජන පෙරමුණේ රැුස්වීම්වලට නොගොස් ඒවා වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි අනිද්දා වෙත අදහස් දැක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු පැවසූහ. පසුගිය කාලය තුළදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්…

දේශපාලන

එහෙනම් අපි වහල්ලූ වෙන්න ඕනෑ 

ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ශ‍්‍රීලනිපයට තවමත් ඉන්නේ ඉදිරි ජනාධිපතිවරණයට අදාලව අවසන් තීන්දුවක් නොගත් පසුබිමකයි. ඔබ හිතනවිදියට ශ‍්‍රීලනිපය මේ තත්වයට පත්වෙන්නට හේතුව මොකක්ද? පක්ෂයේ අර්බූදයක් මුල ඉඳලාම තිබුණා. ඒක ශ‍්‍රීලනිපයේ නායකයන් බිහිනොකිරීම නිසා ඇතිවුණ අර්බූදයක්. ශ‍්‍රීලනිපය ඇතුලේ අලූන් නායකයන්ට මතුවෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එජාපයේ තිබුණු තත්වයක්…