පොහොට්ටුවෙන් ඉල්ලුවෝත් පන්ත්‍රිකම් නැතිවේවිලූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තනිව ඉදිරිපත් විය යුතු බවට පක්ෂයේ ප‍්‍රාදේශීය මට්ටමේ නායකයන්ගෙන් ඉහළ ඉල්ලූමක් ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන් කිහිපදෙනෙක් පැවසූහ. මේ වනවිට පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය නායකයන් රැුසක් ඍජුවම ශ‍්‍රීලනිපය විවේචනය කරමින් සිටින බවත්,…