Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: ශී‍්‍රලනිපය කොයිබටද?

දේදුන්න

බෝපගේ සහ කුහන් විසල් දේශපාලන ඉතිහාසයන් දෙකක් 

‘ද්වන්ධ’ ආචාර්ය උදාන් ප‍්‍රනාන්දුගේ පළමු වාර්තා චිත‍්‍රපටය. මෙම චිත‍්‍රපටය ගොඩ නැගෙන්නේ, ඔහුම කියන විදිහට කාලයක් තිස්සේ ඔහු කරමින් ඉන්න දේශපාලන ඉතිහාස ගවේෂණයක ප‍්‍රතිඵලයක් විදිහට. යුරෝපය සහ ඕස්ටේ‍්‍රලියාව කේන්ද්‍ර කරගනිමින් එහි ජීවත්වෙන ඩයස්පෝරික ජීවිත විනිවිදින මේ පර්යේෂණයේදී ඔහුට ලයනල් බෝපගේ සහ වේලූපිල්ලෙයි කුහනේන්ද්‍ර නැතිනම් කුහන් මුණගැහෙනවා….

දේශපාලන

ශී‍්‍රලනිපය කොයිබටද? 

නීතිිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න කොලොන්නාවේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහ පාරේ වෙඩි තබා මරා දමා ඔක්තෝබර් 08 වෙනිදාට වසර 8කි. 2014 නොවැම්බර් 21 දින මෛති‍්‍රපාල සිරිසේනලා පාරට නොබැස්සා නම් භාරත ඝාතකයන් තවමත් නිදැල්ලේ ය. 2011 සිදුවූ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය 2015 ජනවාරි පෙරළිය නොවන්නට අදටත් සාක්ති නැති…