ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයන්ට සහයෝගය නොදී, සන්ධානගත වෙනත් පක්ෂවල පුද්ගලයන්ට සහාය ලබාදෙන පක්ෂයේ ක්‍රියාකාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය. හිටපු මන්ත්‍රී මහින්ද සමරසිංහ පක්ෂයෙන් ඉවත් කිරීමට හේතු වුයේ ශ්‍රීලනිපය කළුතර දිස්ත්‍රික්කයෙන් වෙනම ලැයිස්තුවක් තිබියදීත්, ඔහු ශ්‍රී…