Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: වෛද්‍ය සාෆි

විශේෂාංග

කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි 

‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය පසුපස අසරණකමක්ද ඇති බව ලියුම්කාරියට හැඟුණි. මීට මාස කිහිපයකට පෙර ඔහු සාෆිට එරෙහි සටනේ ‘වීරයෙක්’ විය. අද ඔහු තනතුරෙන් පහ කරන්නට…

පුවත්

සාෆිගේ නඩුවේ සාක්ෂි නැවත ගන්න නියෝග 

වෛද්‍ය සාෆි සියාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂි නැවත සටහන් කරගෙන, ඒ සම්බන්ධයෙන් ජනවාරි 16 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. එම දැනුම්දීම සිදුකර ඇත්තේ එම නඩුව දෙසැම්බර් 12 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී…

විශේෂාංග

වෛද්‍ය සාෆිගේ දේපළ 

‘මිස්ටර් තිසේරා, මම මේ රටට පුදුම ආදරෙයි. අද මේ රට යන්නේ කොහේටද? ඇයි බොරුව මේ තරම් රජ වෙන්නේ. මේ රෝහලේ ප‍්‍රධානීන් මාධ්‍යයට දෙන්නේ බොරු තොරතුරු. මෙහෙම ගියොත් වෛද්‍යවරුන්ගේ වෘත්තිය කෙළෙසෙනවා. ජාත්‍යන්තරේ සිටින අය ශ‍්‍රී ලංකාවේ කිසිම වෛද්‍යවරයෙක්ව පිළිගන්නේ නැති තත්වයට පත්වෙනවා.’ මේ විශේෂඥ වෛද්‍යවරයෙකු සීඅයිඞීයේ…

පුවත්

රෝහල් ඩිරෙක්ටර්ද ෆිල්ම් ඩිරෙක්ටර්ද 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර ජුලි 29 වැනිදා කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රෝහලේදී තමාගේ රාජකාරියට බාධා කරමින් දැඩි බලපෑම් එල්ලකළ බව පවසමින් හා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ…

විශේෂාංග

සාෆි අත්අඩංගුවට ගත්තේ මෙහෙමයි 

කුරුණෑගල උසාවියට සීඅයිඞීය ඉදිරිපත් කළ, මාධ්‍ය යටගැසූ කරුණු 03 පුවත ගත්තේ ෆේස්බුක් එකෙන් බව රන්දුණු කියලා කුරුණෑගල පොලීසිය පැමිණිලි වැරදියට ලියලා පැමිණිලි ලියාගෙන ඇත්තේ සාෆි අත්අඩංගුවට ගත්තාට පසුව මැයි 23 වැනි බ‍්‍රහස්පතින්දා දිවයින ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලෙස දිවයින පළ කර තිබූ බොරු කතාව යළි යළිත් දීර්ඝ…

විශේෂාංග

පරීක්ෂණ නවත්වන්න අම්මලා බයකළ හැටි 

x පැලෝපීය නාලය පරීක්ෂා කළොත් පිළිකා හැදෙන බවට බොරු කියයි x කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂත් උසාවියේදී බොරු කිව්වාලූ x රතන හිමි සීඅයිඞීයට තර්ජනය කරයි වෛද්‍ය සාෆිට ඇති මව්වරුන් වඳ කිරීමේ චෝදනාවලට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ අධිකරණ විභාගයක් පවතී. එම විභාගයට අදාළ පොලිස් විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ…

විශේෂාංග

සාක්ෂි නැතිව වරදකරු කළ වෛද්‍ය සාෆි 

වෛද්‍ය සාෆිගේ ප‍්‍රශ්නය දෙවැනි සතියටත් ඇදී ගොස් ඇත. ඒ ප‍්‍රශ්නය නැවතත් කලබල ගණනාවක් ඇති කිරීමට මග විවෘත කළේය. මාධ්‍යවලින් දැන් වර්ග සංහාරයක් ගැන දැවැන්ත ලිපි ලියයි. එහෙත් මේ සටහන ලියැවෙන මොහොත වෙද්දීත් එක මවකගේවත් පැලෝපීය නාලය අවහිර කර ඇතැයි පරීක්ෂණයකින් ඔප්පු වී නැත. මේ වෙද්දී…