Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: වෛද්‍ය ප‍්‍රසන්න කුරේ Anidda Newspaper

දේශපාලන

පාර්ලිමේන්තු මැතිවරණයේ අලූත් දිනය තීරණය කිරීමද ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය යුතුය 

අලූත් සතිය ආරම්භ වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය ලංකාවේ දේශපාලන සාකච්ඡාවේ ප්‍රධාන තේමාව බවට පත්කරමිනි. සමහර විට ලබන සතිය වන විට, කොරෝනා වයිරසය පැතිරීම විසින් ඇතිකරන ලද මහජන සෞඛ්‍ය අර්බුදය, මැතිවරණය පිළිබඳ සාකච්ඡාවේ උපාංගයක් බවට පත්වීමට හොඳටම ඉඩ තිබේ. එය ආණ්ඩුවේ දේශපාලන උපායමාර්ගයේම ප්‍රතිඵලයක් බවද පෙනේ. ඉදිරි…

පුවත්

ආගමික උත්සවත් නවත්වලා – මැතිවරණයත් අනුචිතයි 

– විහාරාධිපති, සංඝනායක හිමිවරු ඉල්ලති වසංගත තත්වය නිසා  උපසම්පදා උත්සව, කඨින පිංකම් සහ වෙසක් පෝදා පිංකම් නැවැත්වීමට ශ‍්‍රී ලංකාවේ බෞද්ධාගමික සමාජය තීරණය කර ඇති බවත් මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමද සුදුසු නොවන බවත් සඳහන් කරමින් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය මැතිවරණ කොමිෂන් සභාව වෙත…

පුවත්

ඡන්දයක් පැවැත්වීම ලංකාවේත්, ලෝකයේත් සෞඛ්‍යයට හොඳ නෑ 

පවතින තත්වය යටතේ මැතිවරණයට දිනයක් නියම කළහොත්, දේශීය මෙන්ම ගෝලීය සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් එල්ලවෙන බව පෙන්වාදෙමින් දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර ඇත. අපේ‍්‍රල් 18 වැනිදා යොමුකළ එම ලිපියට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අත්සන් තබා ඇති අතර ඊට අමතරව දෙමළ…

පුවත්

කොරෝනා සමය කොයිවේලේ නිමවේවිදෝ? 

කොරෝනා සමය කවදා නිම වී, නැවත සුපුරුදු ජන ජීවිතය අරඹන්නට හැකි වේ දැයි අද සමස්ත ලෝක ජනගහනය වන බිලියන 7.5න් බහුතරයක්ම අසන ප‍්‍රශ්නයක් බවට නම් කිසිදු විවාදයක් නැත. එසේ ම එය ලෝකයේ සියලූ රජයන්ට වධ දෙන ප‍්‍රශ්නයක් බවට ද කිසිදු විවාදයක්  නැත. දැනටත් ලෝකයේ විවිධ…